• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මේ දවස්වල හොඳටම ට්‍රැක් අවුල්… ! කෑවේ එසේ මෙසේ බූට් එකක් නෙවෙයි…! පිරිමියි ගෑනුයි දැන් මට තිත්තයි…! හර්ෂි මධු ! Sri Lanka Latest News

December 27, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මේ දවස්වල හොඳටම ට්‍රැක් අවුල්… ! කෑවේ එසේ මෙසේ බූට් එකක් නෙවෙයි…! පිරිමියි ගෑනුයි දැන් මට තිත්තයි…! හර්ෂි මධු ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වේදිකාවෙන් රංගන ක්ෂේත්‍රයට පැමිණි මධු දැන් පුංචි තිරයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයව ඔබ මේ දවස්වල දකින්නේ ශෙනායා ලෙසට. ‘ආලේ’ ටෙලිනාට්‍යයේ ඇය මේ දවස්වල කාලය ගෙවන අතර, කෙටි විරාමයක් ලද මොහොතක ඇය සමග කතා කරන්නට ‘හාට්’ අපි අවස්ථාව උදා කරගත්තා.Sri Lanka Latest News

මේ දවස්වල නම් ට්‍රැක් අවුලෙන් නේද?
ඔව්, හොඳටම ට්‍රැක් අවුල්.
ඉතින් කියමුකො බලන්න ශෙනායා චරිතය සමග ගෙවන ජීවිතය ගැන?
ඇත්තටම ශෙනායා චරිතය නිසාමයි ට්‍රැක් අවුලෙන් ඉන්නේ. තාත්තාව දකින්නේ පෙම්වතා විදියට. ඒ චරිතය වෙනුවෙන්ම හැමෝගෙන්ම දෝෂාරෝපණ ආවා. වයසක කෙනෙක්ට ආදරය කරන එකට. හැබැයි ඉතින් දැන් ප්‍රේක්ෂකයන් චරිතය තේරුම් අරගෙන මට අනුකම්පා කරනවා. දෝෂාරෝපණය අහන්නෙත් චරිතය හොඳට කරන නිසා. ඒ නිසා ගොඩක් සතුටුයි.
ශෙනායා චරිතයට ඔබට කතාකරනකොට මොකද හිතුණේ?
සිමෙත් අයියා සහ ඉන්දික අයියා දෙන්නම කතා වෙලා තමයි මාව මේ චරිතයට තෝරාගෙන තියෙන්නේ. චරිතය ගැන මට පැහැදිලි කිරීමක් කළා. මේ වගේ චරිතයක් මම මීට පෙර රඟපාලා නැති නිසා ගොඩක් ආසාවෙන් තමයි චරිතයට කැමැති වුණේ. ඒ වගේ රෝගී කෙනෙක්ගේ හැසිරීම් රටාව ගැන අවබෝධයක් ගන්න හිතුවේ. ඒ වෙලාවෙත් ඒ අයියලා මට කිව්වේ මේ ඉන්න විදියට හොඳටම ඇති අමුතුවෙන් ඒ ගැන හොයන්න අවශ්‍ය නැහැ කියලා.

‘සති’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අතරතුර ඥාති සම්බන්ධයක් දැනහඳුනා ගන්න ලැබුණා නේද?
‘සති’ ටෙලිනාට්‍යයේ ඉහළ පැලැන්තියේ වලව්කාර චරිතයක් තමයි මම රඟපෑවේ. නන්දනී චරිතය ප්‍රවීණ රංගන ශිල්පිනී මාධනී මල්වත්තගේ තරුණ කාලේ චරිතය තමයි රඟපෑවේ. ඔය අතර තමයි මාධනී මල්වත්තගේ අපේ දුරින් ඥාතීන් වන බව දැන ගන්න ලැබුණේ. එදා තමයි මමත් හරියටම දැනගත්තේ එතුමිය සමග අපේ තියෙන නෑදෑකම ගැන. ඉතින් ‘සති’ ටෙලිනාට්‍යය මට විශේෂ අවස්ථාවක් වුණා කිව්වොත් හරි.
පසුගිය කාලේ ආදරය නිසා ලොකු බූට් එකක් කෑවා නේද?
අම්මෝ ඔව්. ඒක එසේ මෙසේ බූට් එකක් නෙවෙයි. ලක්ෂ 15ක විතර දඩ බූට් එකක්. මට ඒකෙන් පස්සෙ නම් ආදර සම්බන්ධතා විතරක් නෙවෙයි මිනිස්සු සත පහකට විශ්වාස කරන්නත් කැමැති නැහැ. අවුරුදු හතරක් විතර ආදරය කරලා අවසානයේ සියල්ලම ගඟට කැපූ ඉනි වුණා. කෙටියෙන්ම කියනවා නම් පෙම්වතා සල්ලිත් අරන් මාරු.
ඉතින් ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද?
පරණ ණයක් ගෙව්වා කියලා හිත හදාගත්තා. කිසිම දෙයක් සදාකාලික නැහැ කියලා මම හිත හදාගෙන මගේ පාඩුවේ ඉන්නවා.
ඒ කියන්නේ දැන් පිරිමි පාර්ශ්වය වහ කදුරුද?
පිරිමි විතරක් නෙවෙයි. දෙපාර්ශ්වයම දැන් තිත්තයි. මගේ තාත්තා, මගේ සීයා වගේ ආදරණීය පිරිමියෙක් මම දැකලා නැහැ. වයස ගියත් ඔවුන් මාරම ආදරණීයයි. පොරොන්දු රකිමින් තාමත් එයාලා පුදුමාකාර ආදරණීය බැඳීමක ඉන්නේ. ඒ වගේ ආදරණීය පිරිමි වර්තමාන සමාජයේ හරිම අඩුයි.
දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නද අදහස?
රංගනය පැත්තෙන් ඉදිරියට ගිහින් ජනප්‍රිය නිළිය, හොඳම නිළිය සම්මානයක් ගන්න තමයි මගේ අරමුණ. මගේ පවුලේ අයගෙන් ලොකු සහායක් ලැබෙන නිසා මම මේ ගමන ලස්සනට ඉදිරියට යනවා.
කොළඹ මෙහෙම තනියම ඉන්නවට ගෙදරින් විරුද්ධත්වයක් නැද්ද?
මගේ මවුපියන්ට මාව විශ්වාසයි. මගේ ගම් පළාත අනුරාධපුර. මම දැන් ඉන්නේ කොට්ටාවේ. මගේ කලා කටයුතුවලට පහසු නිසා මම කොළඹ නතර වුණා. හැබැයි අම්මයි තාත්තයි දුරින් හිටියත් ඒ දෙන්නා නිරන්තරයෙන් මා ගැන හොයා බලමින් තමයි ඉන්නේ. බෝඩිමට කීයට ආවත් එයාලා නිදිමරාගෙන මා ගැන හොයා බලනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මීටපස්සේවත් මෙහෙම දේවල් සිද්ධ වෙන්න දෙන්න එපා! ඔන්ඩැන්සෙට්‍රොන් එන්නත දීමෙන් පසු මියගිය බවට සැක බිරියගේ සැමියා CIDයට එයි! එන්නත ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවෙන් කරනවා කරනවා කිව්වට තාම කරලා නෑ! බොන්න පිරිසුදු වතුර ටිකක්වත් නැතිව මාවනැල්ලේ පන්සලක ඉන්න ජනතාවට විපක්ෂනායක සජිත් වතුර මෝටරයක් ගිහින් දෙයි! දැන් දෙයියනේ කියලා ඒ මිනිස්සු තමන්ගේ ළමයි එක්ක පිරිසුදු වතුර ටිකක්වත් බීලා ඉන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.