පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් එස්.බී. දිසානායක සහ ඩිලාන් ෙපෙරේරා යන මහත්වරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තීන්දු කොට ඇත.
ඔවුන් පක්ෂය හැර ගියා සේ සලකා එම විනය පරීක්ෂණ පැවැත්වීමටද තීන්දු වී තිබේ.
පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මේ බව අද (29) ප්‍රකාශ කර සිටියේය.