• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කඩවතදී සොයාගත් පාවෙන බෝල වෑල්ව (Float Operated Valves) තොගය විනාශ කිරීමට නියෝග! Sri Lanka Latest News

December 19, 2025
in Business
Reading Time: 5 mins read
A A
කඩවතදී සොයාගත් පාවෙන බෝල වෑල්ව (Float Operated Valves) තොගය විනාශ කිරීමට නියෝග! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාරිභෝගිකයින් මුළා කරමින්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLS) ලියාපදිංචි අංකය සඳහන් නොකළ පාවෙන බෝල වෑල්ව (Float Operated Valves) අලෙවි කළ කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන දෙකකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) නීතිය ක්‍රියාත්මක කරයි. Sri Lanka Latest News

2025.12.15 දින මහර මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව:

ලේබල් රෙගුලාසි කැඩූ හාඩ්වෙයාර් ආයතනයට දඩ!

ප්‍රමිති ආයතනයේ ලියාපදිංචි අංකය සඳහන් නොකළ පාවෙන බෝල වෑල්ව අලෙවි කිරීම හා ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් ආයතනයට රු. 20,000/- ක දඩයක්.

ITI ලාංඡනය ව්‍යාජව යොදාගත් සමාගමට ඇප!

කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) නිල ලාංඡනය අවසරයකින් තොරව භාවිතා කර පාරිභෝගිකයා රැවටූ බවට චෝදනා ලැබූ සමාගම රු. ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරේ.

නඩුව 2026 ජනවාරි මස නැවත කැඳවනු ඇත.

තීන්දුව:

ලේබල් රෙගුලාසි උල්ලංඝනය කරමින් අලෙවි කිරීමට තබා තිබූ, අත්අඩංගුවට ගත් රුපියල් ලක්ෂ 5 ක පමණ වටිනා වෑල්ව තොගය විනාශ කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී!

පාරිභෝගිකයිනි, මේ ගැන සිතන්න!

වෙළඳපොලේ ඇති ලේබල් හෝ නිසි විස්තර නොමැති බාල වෑල්ව මිලදී ගැනීමෙන් වළකින්න.

ඔබට පාඩුවක්:

බාල උපාංග ඉක්මනින් කැඩී යාමෙන් ජලය කාන්දු වී (Water Leaks) ඔබේ ජල බිල අධික විය හැක!

රටට පාඩුවක්:

විශාල වියදමක් දරා පිරිපහදු කළ පානීය ජලය අපතේ යෑම මුළු රටටම සිදුවන ජාතික අපරාධයකි.

බාල බඩු වලට නොරැවටී, සැමවිටම ප්‍රමිතිය ගැන විමසිලිමත් වන්න!

SendShareShare
Previous Post

අරගලවලින් බලය ගත්ත අයට වැඩේ දෙල්වෙන්නයි යන්නේ! නේපාලයේ බලයෙන් පන්නපු ඔලී ආයෙත් එළියට ආවා! බංග්ලාදේශයේ අරගල නායකයාත් මරලා! මිනිස්සු ආපහු පාරට බැහැලා! I Sri Lanka Latest News

Next Post

අනුර හදිසියේම පාර්ලිමේන්තුවට! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.