• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙහිවල ‘මිෂන් ඇනකොන්ඩා’ සාර්ථකයි! අතුරුදන් වෙච්ච සතා හොයාගෙන! මාර කේස් එකක් වෙලා තියෙන්නේ! I Sri Lanka Latest News

December 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
දෙහිවල ‘මිෂන් ඇනකොන්ඩා’ සාර්ථකයි! අතුරුදන් වෙච්ච සතා හොයාගෙන! මාර කේස් එකක් වෙලා තියෙන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී අතුරුදන් වූ පිඹුරු වර්ගයට අයත් කහ ඇනකොන්ඩා දින දහයකට පසු මීට ස්වල්ප වේලාකට පෙර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදීම හමුවී ඇති බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර ප්‍රකාශ කළා .Sri Lanka Latest News

මෙම ඇනකොන්ඩා අතුරුදන් වී තිබුණේ පසුගිය හයවෙනිදා රාත්‍රී කාලයේදී.

ඇනකොන්ඩා සෙවීම සඳහා දිවා මෙහෙයුම් කිහිපයක්ම සිදුකළ අතර මීට දින තුනකට පෙර සිට රාත්‍රී මෙහෙයුම් ද දියත් කළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

අද(16) රාත්‍රී කාලයේදී කළ සෝදිසි මෙහෙයුමකදී ඇනකොන්ඩා සිටි කූඩුවේ සිට මීටර් කිහිපයක් ඔබ්බෙන් පිහිටි කබඩ් එකක ලාච්චුවක යටි පැත්තේ දාරයේ ඇනකොන්ඩා සිටි බව ඔහු සඳහන් කරනවා.

ඇනකොන්ඩා සිටි කූඩුවේ ඉතා කුඩා සිදුරකින් මෙම සතා එළියට ගොස් ඇති බවත් එම සත්වයා කබඩ් එකක ලාච්චුවක සැඟවී සිට ඇති බවත් එම නිලධාරියා පෙන්වා දෙනවා.

මෙම ඇනකොන්ඩා පැටවා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බවත් සාමාන්‍යයෙන් පිඹුරු වර්ගයට අයත් සතුන් ආහාර ලබා ගන්නේ සතියකට සැරයක් හෝ සති දෙකකට සැරයක් නිසා ආහාර ගැටළුවක් මෙම ඇනකොන්ඩා පැටවාට ඇතිවී නැති බවත් දැනට එම සතා නිරෝධායනය කිරීමට යොමු කර ඇති බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා .

SendShareShare
Previous Post

මෙතන බලධාරියා මම..! නිල නොලත් මහේස්ත්‍රාත් මම! ලෝයර්ස්ලාට මෙතනට ඇවිත් පාට් දාන්න බෑ! මේක උසාවිය නෙමෙයි! බහිනවා දොට්ට..! නෑ බහිනවා…! කොහොමද මේක? AUDIO I Sri Lanka Latest News

Next Post

කිසිම නායකයෙක් නොගිය හිරියාලේ පුදුක්කුලම නාය බලන්න විපක්ෂනායක සජිත් යයි! අවතැන්වූවන් රැඳී සිටින පන්ලියද්දි පන්සලටත් යයි! ‘දුක් සැප කුමන්දා… අසන නයුවෝ වෙන කොයින්දා…? VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper