• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙතන බලධාරියා මම..! නිල නොලත් මහේස්ත්‍රාත් මම! ලෝයර්ස්ලාට මෙතනට ඇවිත් පාට් දාන්න බෑ! මේක උසාවිය නෙමෙයි! බහිනවා දොට්ට..! නෑ බහිනවා…! කොහොමද මේක? AUDIO I Sri Lanka Latest News

December 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
6 වැනිදා වෙද්දි ජනපතියි අගමැතියි අවසන් තීන්දුව නොගත්තොත් රටේ දරුණු තත්ත්වයක්! සියලු වෘත්තීය සමිති අවසන් සටනට සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ගේ යැයි කියන හඬ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබෙනවා.Sri Lanka Latest News

ඔහු විසින් නීතිඥවරියක ඇතුළු පිරිසකට අශෝභන ලෙස බැණ වදින හඬ පටයක් මෙසේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග එය දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

යම් ගැටලුවක් සම්බන්ධයෙන් කරුණු කීමට පැමිණි පිරිසක් හා නගරාධිපතිවරයා අතර වූ උණුසුම් සංවාදයක් අතර මැදයි මේ වාග් ප්‍රහාරය සිදුව ඇත්තේ.

එම හඬ පටයට අනුව, නගරාධිපතිවරයා පවසන්නේ මෙතන බලධාරියා මම, මට බලතල තිබෙනවා යනුවෙනුයි.

අදාළ පැමිණිල්ල විභාග කරන්නේ තමන් “නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු” ලෙස බවයි.

එහිදී නීතිඥවරුන්ට පැමිණ තමුන්ට බලපෑම් කිරීමට හැකියාවක් නැති බවයි ඔහු පවසන්නේ.

කෝපයෙන් කතා කරන නගරාධිපතිවරයා, අවසානයේ අදාළ නීතිඥවරිය ඇතුළු පිරිසට වහාම දොට්ට බහින්නැයිද මේක උසාවිය නොවේ යැයිද පවසනවා.

අදාළ හඬ පටය හේතුවෙන් බොහෝ පිරිස් නගරාධිපතිවරයාගේ ක්‍රියාව විවේචනය කරමින් තිබෙනවා.

මහජන නියෝජිතයෙකු නීති වෘත්තිකයෙකුට සහ සාමාන්‍ය ජනතාවට මෙසේ ආමන්ත්‍රණය කරන්නේ කෙසේදැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

SendShareShare
Previous Post

ඔව් මා ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි..! නව පන්දුව අතට අරන් ප්‍රමෝද්‍ය යළි පන්දු යවන්නට ඛෙත්තාරාම අන්තයෙන් දිව එනවා..! Sri Lanka Latest News

Next Post

දෙහිවල ‘මිෂන් ඇනකොන්ඩා’ සාර්ථකයි! අතුරුදන් වෙච්ච සතා හොයාගෙන! මාර කේස් එකක් වෙලා තියෙන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper