• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම නායකයෙක් නොගිය හිරියාලේ පුදුක්කුලම නාය බලන්න විපක්ෂනායක සජිත් යයි! අවතැන්වූවන් රැඳී සිටින පන්ලියද්දි පන්සලටත් යයි! ‘දුක් සැප කුමන්දා… අසන නයුවෝ වෙන කොයින්දා…? VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 17, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
කිසිම  නායකයෙක් නොගිය හිරියාලේ පුදුක්කුලම නාය බලන්න විපක්ෂනායක සජිත් යයි! අවතැන්වූවන් රැඳී සිටින පන්ලියද්දි පන්සලටත් යයි! ‘දුක් සැප කුමන්දා… අසන නයුවෝ වෙන කොයින්දා…? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ නිවැරදි නිශ්චිත කාර්යක්ෂම ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බවත් ආපදා කළමනාකරණ ක්ෂේත්‍රය ද අද සුනාමියකට හසුව ඇති බවත් ආපදා කළමනාකරණය ගැන නිශ්චිත ආයතන, මාර්ගෝපදේශ, ක්‍රියාකාරීත්වය හා මාර්ග සිතියමක් නොමැති බවත් NBRO, GSMB ඇතුළු පරිසර කේන්ද්‍රීය ගොඩනැගිලි කේන්ද්‍රීය නායයෑම් ගංවතුර සුළි කුණාටු සම්බන්ධ ආයතන නිසි සැලසුමක් සම්බන්ධීකරණයක් තුළ ක්‍රියාත්මක වන රට තුළ ඒකාබද්ධ ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කර එය මධ්‍යගතව ද ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ග්‍රාම සේවා වසම් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු බවත් මෙය වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස ස්ථාපිත විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව බල ප්‍රදේශයේ නායයෑමට ලක් වූ ගම්මාන නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හිරියාල ආසනයේ පුදුක්කුලම ප්‍රදේශයේ නායයෑම සිදු වූ ස්ථානය නිරීක්ෂණය කලේය. ඉන් අනතුරුව ඕමාරගොල්ල, ගොඩපරගොල්ල අවට ජනතාව මේ වන විට රැඳී සිටින පන්ලියද්දි විහාරස්ථානයට ද පැමිණ ජනතාවගේ ගැටලු සොයා බැලීය.

මේ යටතේ විශේෂ පුහුණුවක් ලැබූ බිම් මට්ටමේ ආපදා කළමනාකරණ නිලධාරී පද්ධතියක් ක්‍රියාත්මක විය යුතු බවත් මේ ඛේදවාචකයන් තුළින් පාඩම් ඉගෙන ගෙන ගිලන් වී ඇති රටේ ආපදා කළමනාකරණ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවත් සුනාමිය පැමිණ වසර 21ක් ගත වුවත් මුල් ගල් තබා ඇති පුත්තලමේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය සවි කරන්න නොහැකි වී ඇති බැවින් මේවා කඩිනමින් ස්ථාපිත කරන්න ජපන් රජයෙන් ඉල්ලා සිටින බවත් සමූහයක් ලෙස ජනතාව වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුලුවක් කැදවන්න. අපිත් සහයෝගය ලබා දෙන්නම්

අසාර්ථක ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක් නිසා මහා විනාශයකට ලක් වූ ජනතාවට නිශ්චිත ස්ථිර සහන ලබා දීම සිදු කළ යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපතට පත් ජනතාව වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බවත් මේ විනාශය නිසා ඩොලර් බිලියන ගණනාවක හානියක් සිදුව ඇති මුත් සිදු වු හානියට සරිලන ආධාර උපකාර නොලැබුණු නිසා කඩිනමින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් යෝජනා කළ බැවින් පමා නොකළ මේ ආධාරක සමුළුවක් පැවැත්විය යුතු බවත් ඒ සඳහා පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවේ දේශපාලනමය වශයෙන් වාසි ලබා ගැනීම ලකුණු දමා ගැනීමකින් තොරව විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසා ජන ජිවිත ශක්තිමත් කල යුතු බවත් මේ ව්‍යවසනයට ලක් වූ ජනතාව දේශපාලන පාපන්දු ලෙස යොදා නොගෙන ජාත්‍යන්තර ආධාරක සමුළුවක් ඇති කර ශක්තිමත් ආපදා කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

වැරදි අඩුපාඩු සකස් කර ගෙන නව ගමනක් යමු

මේ වැරදි අඩුපාඩු සකස් කර ගෙන නව ගමනක් යා යුතු බවත් මේ විනාශයට පත් අප රටේ ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් මේ දේ සිදු කළ යුතු බවත් ඒ වෙනුවෙන් සහයෝගය පවා ලබා දෙන බවත් රට වෙනුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් විපක්ෂය ද සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

දෙහිවල ‘මිෂන් ඇනකොන්ඩා’ සාර්ථකයි! අතුරුදන් වෙච්ච සතා හොයාගෙන! මාර කේස් එකක් වෙලා තියෙන්නේ! I Sri Lanka Latest News

Next Post

මුලු පොලිසියටම නින්දාවක්! නිල ඇඳුමින් සිටියදීම ‘අයිස්’ එක්ක දෙමටගොඩ පොලිස් කොස්තාපල්ව සුරාබදු එකෙන් අල්ලයි!  I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper