• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශ්‍රාමිකයෝ උද්ඝෝෂණ කරන මැද්දට ගිහින් ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදි කතාකරලා ආණ්ඩුවේ අවධානය යොමු කෙරෙව්වා! අද ආයුර්වේද වෛද්‍යවරුන් පොල්දූව හන්දියේ උද්ඝෝෂණය කරද්දි සජිත් ඒ මැද්දටත් ගිහින් ඒ අයගේ ප්‍රශ්න ගැන හොයා බැලුවා.. කතා කළා! පාර්ලිමේන්තුවේදිත් කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
විශ්‍රාමිකයෝ උද්ඝෝෂණ කරන මැද්දට ගිහින් ඒ ප්‍රශ්නය පාර්ලිමේන්තුවේදි කතාකරලා ආණ්ඩුවේ අවධානය යොමු කෙරෙව්වා! අද ආයුර්වේද වෛද්‍යවරුන් පොල්දූව හන්දියේ උද්ඝෝෂණය කරද්දි සජිත් ඒ මැද්දටත් ගිහින් ඒ අයගේ ප්‍රශ්න ගැන හොයා බැලුවා.. කතා කළා! පාර්ලිමේන්තුවේදිත් කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වත්මන් රජය අයිඑම්එෆ් කොන්දේසිවලට එහා ගොස් බදු පටවා විශාල ආදායමක් උත්පාදනය කර ඇති නිසා මේ දේශීය වෛද්‍යවරුන්ගේ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද අඩුපාඩු නැති කළ හැකි බවත් මෙවර සෞඛ්‍ය අයවැය දෙස බලන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය බිලියන 654ක් වෙන්කර ඇති මුත් ඒ අතරින් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට බිලියන 6ක් බවත් අපේකම ගමේකම ඉපැරණි ශිෂ්ටාචාර ගැන මැතිවරණ කාලයේ කයිවාරු ගැහුවත් බලය ලබා ගත්තට පසු ඒ සියල්ල අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුව අසල පොල්දූව මංසන්ධියේ දී දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් පැවැත්වූ උද්ඝෝෂණය සදහා එක්වෙමිනි. මෙම අවස්ථාවට එක්ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔවුන්ගේ ගැටලු සොයා බැලීය.

මෙම වෙන්කළ ප්‍රතිශතය 5%ක් දක්වා වැඩි කළ යුතු බවත් එය ඉටු කිරීමට සමගි ජන බලවේගයට කළ හැකි උපරිම බලපෑම සිදු කරන බවත් අමතර සේවා දිමනාව මාසකට පැය 20ක් මාස 4ක් ලැබුණත් දැන් මේ රජය එයත් නැති කර ඇති බවත් එම කප්පාදුවට හේතු ඉදිරිපත් කරන ලෙසත් මේ රජය අයිඑම්එෆ් එකේ පදේට නටන නිසා මොවුන් දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය විනාශ කරන්න උත්සාහ කරනවා යැයි සිතෙන බවත් ජනාධිපතිට මේවා ගැන කෙළින් කතා කරන්න කොන්දක් නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂනායක කාර්යාලයේදී සාකච්ඡා කළා! පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයට එකතු වුණා! පාර්ලිමේන්තුවේදී කතා කරලා ආණ්ඩුවේ අවධානයට යොමු කළා! අසාධාරණයට ලක්වූ විශ්‍රාමිකයන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් දිගටම සටනේ! VIDEO I Sri Lanka Latest News
SendShareShare
Previous Post

කිව්වේ නම් පහසුකම් එපා කියලා…! අන්න මාදිවෙල ටයිල් අල්ලනවා AC කරනවා…! ඉකොනොමි ක්ලාස් අරන් ලයිට් නිව්වාම බිස්නස් ක්ලාස් යනවා…! Sri Lanka Latest News

Next Post

පළමු පාර දැම්මා.. පරාදයි..! දෙවැනි පාර දැම්මා.. ඒත් පරදායි..! මාලිමාවට පදියතලාව අයවැය දිනාගන්නම බෑ වගේ..!  I Sri Lanka Latest News

MORE NEWS

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

මේ මාසෙන් පස්සේ ආණ්ඩුව දුන් ඉන්ධන සහනාධාරය අවසන්! තෙල් මිල ළඟදීම ඉහළට? I Sri Lanka Latest News

2014 දී පාප්වහන්සේට ලංකාවට එන්න ආරාධනා කළේ ගෝඨා! පාප්වහන්සේ මේ පාර එද්දි ගෝඨා ඇතුළේ ඉඳීද? Sri Lanka Latest News

Load More
අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News
Exclusive

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය ● හිටපු බුද්ධි අංශ ප්‍රධානියාට රැඳවුම් නියෝග● හිටපු ජනපති ගෝඨාභයට විදෙස් ගමන් තහනම්●...

Read more
චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

ටෙලි දකිද්දී මටත් ආසයි…! මගේ මුළු ලෝකයම දැන් දුවයි පුතයි…! තවමත් ආරාධනාවලින් අඩුවක් නැහැ…! රුවන්ගි රත්නායක I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper