අද දින රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව පොල්දූව මංසන්ධාය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.Sri Lanka Latest News එහිදී එම පිරිස හමුවී සාකච්ඡා කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එම ගැටලුව පාර්ලිමේන්තුවේදී කතා කිරීමට පියවර ගත්තේය. එමෙන්ම මෙහි ආරම්භක පියවර සනිටුහන් වී තිබුණේ පසුගිය 18 වැනිදා විශ්‍රාමික එකමුතුව විපක්ෂනායවරයා සමග විපක්ෂනායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවෙනි. ඒ අනුව විපක්ෂනායකවරයා ආරම්භයේ සිටම … Continue reading විපක්ෂනායක කාර්යාලයේදී සාකච්ඡා කළා! පොල්දූව මංසන්ධියේ උද්ඝෝෂණයට එකතු වුණා! පාර්ලිමේන්තුවේදී කතා කරලා ආණ්ඩුවේ අවධානයට යොමු කළා! අසාධාරණයට ලක්වූ විශ්‍රාමිකයන් වෙනුවෙන් විපක්ෂනායක සජිත් දිගටම සටනේ! VIDEO I Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed