• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට සජිත් පිල උත්තර දෙයි: අගෝස්තු 5 තීන්දුව දෙන බවත් කියයි

July 28, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල්ට සජිත් පිල උත්තර දෙයි: අගෝස්තු 5 තීන්දුව දෙන බවත් කියයි
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයෙන් තරග කරනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු සහ සහය දක්වනු ලබන පළාත් පාලන නියෝජිත පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ද ආණ්ඩුව සමග වික්‍රමසිංහ හවුලේ ඩිල් දේශපාලනය යළිත් තහවුරු කිරීමක් බවත්, ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වන දා ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇති බවත් සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

අද (28) දින නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එම නිවේදනය මෙසේය.

කුමන්ත්‍රණවලට නිසි පිළිතුරු ජනතා අධිකරණයේදී ලැබෙනු ඇත.

එළඹෙන මැතිවරණයේ නියත පරාජය හමුවේ ආණ්ඩුව ශක්තිමත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා සිය අවසන් දේශපාලන තුරුම්පුව ද ක්‍රියාවට නංවා තිබේ .එය ඔහුගේ සුපුරුදු දේශපාලනයේම දිගුවකි .පසුගිය ඉතිහාසය පුරාම පක්ෂයේ නායකයින් ක්‍රියාකාරීන් සාමාජිකයින් සිය ගණනක් පක්ෂයෙන් ඉවත් කිරීමට නෙරපා හැරීමට හෝ පක්ෂය හැර යෑමට සලස්වමින් තමාගේ සහ තම මිතුරන්ගේ නායකත්වය රැක ගැනීමට කටයුතු කළ වික්‍රමසිංහ මහතා අද වන විට පොදුජන පෙරමුණේ ජයග්‍රහණයට සෘජුවම දායක වී සිටී .
සමගි ජන බලවේගයෙන් තරග කරනු ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 54 දෙනකු සහ සහය දක්වනු ලබන පලාත් පාලන නියෝජිත පිරිසක් පක්ෂයෙන් ඉවත් කිරීමට ගත් තීරණය ද ආණ්ඩුව සමග වික්‍රමසිංහ හවුලේ ඩිල් දේශපාලනය යළිත් තහවුරු කිරීමකි .
සිය දේශපාලනය තුළ පක්ෂ සාමාජිකයින් පලවා හැරීමත් නෙරපා හැරීමත් තුළ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය වළ පල්ලට යවමින් දශක තුනකට වැඩි කාලයක් ජයග්‍රහණයක් ලබා නොදී ආණ්ඩුවට තවදුරටත් මුක්කු ගසන වික්‍රමසිංහ කල්ලියට අගෝස්තු 5 වන දා ජනතාව නිසි පිළිතුරු ලබා දෙනු ඇත .

මාධ්‍ය අංශය
සමගි ජනබලවේගය

SendShareShare
Previous Post

හිටපු බුද්ධි අංශ ප්‍රධානියා පාස්කු ප්‍රහාරයේ සියල්ල හෙළිකරයි

Next Post

අලුත් කොළඹක් හදන බවට ගෝඨාභයගෙන් කොළඹ ජනතාවට පොරොන්දුවක්

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Uncategorized

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.