• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සෙලාන් බැංකුව විද්‍යුත් මාර්ගයෙන් මහසභා රැස්වීම පවත්වයි

July 28, 2020
in Business
Reading Time: 1 min read
A A
සෙලාන් බැංකුව විද්‍යුත් මාර්ගයෙන් මහසභා රැස්වීම පවත්වයි
Share on WhatsAppShare on Facebook

සෙලාන් බැංකුවේ 33 වන මහසභා රැස්වීම 2020 ජුනි මස 24 වනදා විද්‍යුත් මාර්ගයෙන් පරිපූර්ණ වූ මහසභා රැස්වීමක් ලෙස සාර්ථකව පැවැත්විණි. මින් පෙර එම මහසභා රැස්වීම 2020 මාර්තු මස 30 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් රටේ පැවති වාතාවරණය මත එය කල් දැමීමට සිදු විය. Covid-19 වසංගතයට එරෙහිව බලධාරීන් විසින් නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුකූල වෙමින් සියලුම පාර්ශ්වකරුවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මහසභා රැස්වීම ඩිජිටල් ක්‍රමයට පැවැත්වීමට තීරණය කෙරිණි.

සෙලාන් බැංකුව අනාගතයට ඔබින පරිදි සිය මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීමේ පුරෝගාමී බැංකුවකි. වීඩියෝ සන්නිවේදන යෙදවුමක් හරහා කිසිදු බාධාවකින් තොරව සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේ සිට සජීවීව කොටස්හිමියන් වෙත මහසභා රැස්වීම විකාශය කිරීමට සෙලාන් බැංකුව සමත් විය. මහසභා රැස්වීමට සහභාගි වූවන් සමඟ පහසුවෙන් සන්නිවේදනය කිරීමටත්, යෝජනා සම්මත කර ගැනීම සඳහා ඡන්දය ලබා දීමටත් කොටස් හිමියන් හට මෙහිදී හැකි විය.

සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, සිය වටිනා පාරිභෝගිකයන් වෙනුවෙන් අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබාදීමේ දැක්මෙන් යුතුව කටයුතු කරන අතර නව තාක්ෂණය, නවෝත්පාදන සේවා සමඟින් මෙරට බැංකුකරණ ක්ෂේත්‍රයේ මිනුම් ලකුණක් සනිටුහන් කිරීමට සමත්ව සිටී. සෙලාන් බැංකුවේ සේවා පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.seylan.lk වෙබ් අඩවියට පිවිසෙන්න. නැතිනම් 0112 0088 88 අංකයෙන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.

SendShareShare
Previous Post

වයිබර් Good Vibes Bot විශේෂාංගය එළිදකී

Next Post

සෙලාන් බැංකුවේ 50 වැනි ස්වයංක්‍රීය චෙක් තැන්පතු (CDK) යන්ත්‍රය ජා-ඇළට

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.