• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Ceylon Motor Show හිදී අතිනවීන Mahindra Pikup රථ දෙකක් අයිඩියල් මෝටර්ස් හඳුන්වා දෙයි! Sri Lanka Latest News

November 4, 2025
in Business
Reading Time: 5 mins read
A A
Ceylon Motor Show හිදී අතිනවීන Mahindra Pikup රථ දෙකක් අයිඩියල් මෝටර්ස් හඳුන්වා දෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ නිෂ්පාදනය කරන Mahindra රථ සඳහා ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවි නියෝජිත වන අයිඩියල් මෝටර්ස් විසින් Mahindra අතිනවීන Pikup රථ දෙකක් මෙරට වෙළෙඳපොළට පසුගියදා හඳුන්වාදෙනු ලැබීය.Sri Lanka Latest News

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති  Ceylon Motor Show හිදී මෙම Mahindra Pikup Single Cab  හා Double Cab රථ වාහන අයිඩියල් මෝටර්ස් වෙතින් හඳුන්වා දෙනු ලැබිණි.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ඩිලානි යටවක,  අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂිකා නිමීෂා වෙල්ගම, අයිඩියල් මෝටර්ස් වාණිජ වාහන අංශයේ සාමාන්‍යාධිකාරී කසුන් ප්‍රනාන්දු, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික) සම්පත් පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ව්‍යාපෘති) කැළුම් ගජනායක, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නවතම Mahindra Pikup / Single Cab  හා Double Cab රථ වාහන වෙළෙඳපොළට හඳුන්වාදීම සිදු කෙරිණි.

Ceylon Motor Show ප්‍රදර්ශනය මෙම මස 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යණ්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එහිදී මෙම කැබ් රථ සඳහා ප්‍රදර්ශනය නැරඹු බොහෝ දෙනකුගේ විශේෂ ආකර්ෂණයක් හා අවධානයක් වීම විශේෂත්වයකි.

එන්ජින් ධාරිතාව  2179 cc ක ජවසම්පන්න එනජිමකින් සමන්විත Mahindra Pikup Single Cab  හා Double Cab රථ මල්ටිෆන්ෂන් සුක්කානම, Dual AC, Dual Airbag, 4×4 තාක්ෂණය ඇතුළු නවීන තාක්ෂණික උපාංගවලින් සමන්විත බව මේ පිළිබඳව අදහස් දැක්වූ අයිඩියල් මෝටර්ස් හි වාණිජ වාහන කාණ්ඩයේ සාමාන්‍යාධිකාරි කසුන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ කසුන් ප්‍රනාන්දු මහතා, Mahindra Pikup රථ වාහන මිලදී ගන්නා පළමු ගැණුම්කරුවන් සඳහා සුවිශේෂී වට්ටම් ලබාදීමට කටයුතු කර ඇති බවත් මෙම Pikup රථ සඳහා කිලෝමීටර 100000 ක් හෝ වසර 03 ක පූර්ණ විශ්වාසනීය  වගකීමක් අයිඩියල් මෝටර්ස් වෙතින් ලබාදෙන බවත් කියා සිටියේය.

එමෙන්ම මෙම Mahindra Pikup    රථ සුදු , කළු  සහ අළු යන වර්ණ වලින් ලබාගත හැකි අතර Manual සහ Auto මාදිලි  මෙන්ම  4×4  තාක්ෂණය සහිතව ද ලබා ගත හැක .ව්‍යාපාරික කටයුතු සහ පවුලේ පාවිච්චිය සදහාද මෙම  කැබ් රථ භාවිතා කල කැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

2009 වසරේ ආරම්භ කරන ලද අයිඩියල් මෝටර්ස් සමාගම වසර 16කට අධික කාලයක් මෙරට ජනතාවගේ විශ්වාසය දිනාගෙන සිටී. අයිඩියල් මෝටර් සමාගම මේ වන විට ත්‍රීරෝද  රථයේ සිට බස් රථය ට්‍රක් රථය දක්වා පුළුල් වූ පරාසයක වාහන මෙරටට ආනයනය කල එකම සමාගමයි . එමෙන්ම 2019 වසරේදී ඉන්දියාවේ Mahindra & Mahindra සමාගමේ Mahindra  KUV රථ සහ Mahindra Bolero රථ මෙරට නිෂ්පාදිත කොටස් අගය එකතු කර එකලස් කර වෙළෙඳපොළට නිකුත් කිරීමට මහින්ද්‍ර අයිඩියල් ලංකා සමාගම කටයුතු කර තිබේ.

Mahindra Bolero City Pikup  රථය එම කාණ්ඩයේ ශ්‍රී ලාංකීය වෙළෙඳපොළෙහි අංක 01 රථය බවට පත් වී ඇති අතර එම කාණ්ඩයේ වෙළෙඳ පොළ කොටස් අගය 85%කි. අයිඩියල් මෝටර්ස් සතු සුවිශේෂීම ලක්ෂණය වන්නේ අලෙවියෙන් පසු සේවය වන අතර දීප ව්‍යාප්ත  සේවා හා අමතර කොටස් ජාලය හරහා ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් අමතර කොටස් හා සේවා ලබාගැනීමේ හැකියාව අයිඩියල් මෝටර්ස් විසින් නිර්මාණය කොට තිබේ.

අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්‍ෂිකා ඩිලානි යටවක,  අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂිකා නිමීෂා වෙල්ගම, අයිඩියල් මෝටර්ස් වාණිජ වාහන අංශයේ සාමාන්‍යාධිකාරී කසුන් ප්‍රනාන්දු, ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ආයතනික) සම්පත් පෙරේරා, සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය ව්‍යාපෘති) කැළුම් ගජනායක, යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් නවතම Mahindra Pikup / Single Cab  හා Double Cab රථ වාහන වෙළෙඳපොළට හඳුන්වා දුන් අයුරු.

SendShareShare
Previous Post

රනිල් අගමැති කාලෙ හිටපු ජ්‍යෙෂ්ඨ අගමැති උපදේශක චරිත රත්වත්තේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට අරන්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉන්දියාවට ගිය විපක්ෂනායක සජිත් වැඩ පටන් ගනී! නවදිල්ලියේදී ඉන්දීය කර්මාන්ත සම්මේලනය හමුවෙයි! ඉන්දීය ආයෝජන අරන් එන්න ඉන්දු-ලංකා ඒකාබද්ධ කාර්මික හා තාක්ෂණ වෙළෙඳ කලාපයක් ලංකාවේ හදන්න…. CII ව්‍යාපාරික සංසදයක් පිහිටුවන්න යෝජනා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.