හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත.Sri Lanka Latest News
2015 වසරේ කෝටි 9කට වැඩි මුදලක් වැය කොට තාවකාලික වී ගබඩා 50ක් ගෙන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇත.










