• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මිනී පෙට්ටිගේ දවස් තුනක් හිටියා… ටිකක් බය වුණා මුලින්… Sex Seen පහක් විතර තිබුණා… මේවා කරන්නේ කොහොමද කියලා හිතුණා…- සූර්යා දයාරුවන්! Sri Lanka Latest News

November 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
මිනී පෙට්ටිගේ දවස් තුනක් හිටියා… ටිකක් බය වුණා මුලින්… Sex Seen පහක් විතර තිබුණා… මේවා කරන්නේ කොහොමද කියලා හිතුණා…- සූර්යා දයාරුවන්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල හැමෝම දන්න මෝඩ තරිඳු චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයට පත්වූ, කවදාවත් රඟපාන්න නොහිතපු මෝඩ තරිඳුගේ චරිතය ගැන කතා කරන්න සූර්යා දයාරුවන් ‘හාට්’ අපිත් එක්ක එකතු වෙන්නෙ මේ විදිහට..Sri Lanka Latest News
ඉතින් සූර්යා කොහොමද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල නම් මෝඩ තරිඳු චිත්‍රපටයේ දර්ශන වාර ගණනාවක් පැවැත්වෙනවා. ඒ නිසා ෆිල්ම් හෝල්වලට යනවා. මහාරාජා ටෙලි නාට්‍යය අවසන් වුණා. ජාතික රූපවාහිනියේ සති කියලා ටෙලි නාට්‍යයක් මේ දිනවල විකාශය වෙනවා.
මෝඩ තරිඳු චිත්‍රපටයට ඔබ සම්බන්ධ වෙන්නේ කොහොමද?
මෝඩ තරිඳු කියන්නේ තිසර ඉඹුලානගේ නිර්මාණයක්. මීට අවුරුදු කීපයකට කලින් මං තිසර එක්ක වැඩ කරලා තිබුණා. මගේ පළමුවැනි ගීතය ‘මගේ නේ’ ගීතයේ මියුසික් වීඩියෝ එක කළේ ඔහු. එතනදි තමයි අපි මුලින්ම හමු වන්නේ. ඊට පස්සේ තව මියුසික් වීඩියෝ එකක් කළා ‘මනසාවී’ කියලා. ඒ කාලෙ තමයි තිසර ‘මෝඩ තරිඳු’ කරන්න සූදානම් වෙමින් ඉඳලා තියෙන්නේ. තරිඳුගෙ කැරැක්ටර් එකට ඒ වෙද්දිත් කිහිප දෙනෙක්ම ‘ඔඩිෂන්’ කරලා තිබුණා. එදා ෂූට් එකේදි එක එක ෆ්‍රේම් එකෙන් ඔහු මා දිහා බලද්දි තමයි තරිඳුට හොඳම කෙනා මං කියල හිතිලා තියෙන්නේ. පහුවැනිදම ඔහු මගෙන් ඇහුවා ‘මෙහෙම ෆිල්ම් එකක් තියෙනවා, කරමුද?’ කියලා. පිටපත කියවද්දි මටත් ආස හිතුණා. “තිසරගෙන් මම ඇහුවා මොකක්ද ජය්ර්ජඑැර එක කියලා. ජය්ර්ජඑැර එක තරිඳු තමයි කීවා. ඉතිං මම ඇහුවා මම මෝඩයෙක් වගේ පේනවද කියලා. නැහැ එහෙම දෙයක් නෙවෙයි මේකෙ තියෙන්නේ තමන් කරන දේවල් පිළිබඳ චරිතයක් කියලා කිව්වා”‍
මේ වගේ කොමඩි චරිතයක් තෝරා ගැනීමට හේතුව මොකක්ද?
මමත් කවදාවත් හිතුවේ නැහැ මේ වගේ චරිතයක් කරන්න. මෙහෙම චරිතයකට ආරාධනාවක් ලැබෙයි කියලා හිතුවෙත් නැහැ. ඉතින් කරපු චරිතත් එක්ක මේ පිටපත කියවද්දි මේක මට වෙනස් අත්දැකීමක් වෙයි කියලා හිතුවා. මේ චරිතයේ බාහිරින් දකින දේට වඩා අභ්‍යන්තරයේ ගැඹුරු අර්ථයක් තියෙනවා. කර්මය අපිට බලපාන්නේ අපි ජීවත් වෙන හොඳ සහ නරක අනුවයි. ඉපදීම මරණය පිළිබඳව හාස්‍යයත් සමඟ ලියවුණු නිර්මාණයක් මෙය. මම මේක ජදපැාහ කියන චරිතයට වඩා ඇතුළතින් තිබෙන ගැඹුරට තමයි කැමති. හරිම කැමැත්තෙන් තමයි මේ චරිතය මම භාරගත්තේ. කෞශල්‍යා ප්‍රනාන්දු ඇතුළු අනෙක් රංගන ශිල්පීන් සමඟ රඟපෑමට ලැබීමත් සතුටක්.
ඇයි මේ චිත්‍රපටයට “‍මෝඩ තරිඳු”‍ වගේ නමක් දැම්මේ?
සාමාන්‍ය නමක් නිසා තමයි තරිඳු කියන නම යොදාගෙන තියෙන්නේ. නැතුව තරිඳු කියලා දාන්න වෙන හේතුවක් නැහැ. මෝඩ තරිඳු කියන ජදබජැචඑ එක මතයි මේ නම යොදා ගත්තේ. මොකද සමාජයේ තුළ තරිඳුලා ගොඩක් ඉන්නවනේ. මේ නම ප්රනඑසබට එක ඇතුළේ ගොඩක් සාර්ථකයි. මෝඩ කියන වචනයෙන් හොඳ සහ නරක යන අර්ථ දෙකම නිරූපණය වෙනවා. ඒ සංකල්පය මත තමයි මෝඩ තරිඳු කියලා චිත්‍රපටයට නම දැම්මේ.
මෝඩ තරිඳු චරිතය තුළදී ඔබ ලබපු අත්දැකීම් අමතක නොවන අවස්ථා මොනවාද?
ඇත්තටම මෝඩ තරිඳු චිත්‍රපටය පටන් ගත්ත දවසේ ඉඳන් අමතක නොවන දේවල් තියෙනවා. මෙවැනි පිටපතක් පවා මීට පෙර කියවලා නැහැ. මෙහිදී ජීවත් වෙලා ඉන්න කාලෙ සහ මරණින් පසු කාලේ තමයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් මම කල්පනා කළේ මරණින් පසුව කොහොමද මේකේ රඟපාන්නේ කියලා. මේකේ ීැං ීැැබ පහක් විතර තිබුණා. මේ වගේ දේවල් කරන්නේ කොහොමද කියලා කල්පනා කළා. තව මිනී පෙට්ටියේ දවස් තුනක් රූගත කිරීම් තිබුණා. තව මිනී පෙට්ටිය වහලා අරගෙන යනකොට දැනුණු හැඟීම වගේ කොටස් දේවල් අමතක නොවන අවස්ථා තමයි. මේක ඇත්තටම විශේෂයි. කඳුලක් වැටීම, ගහක කොළයක් සෙලවීමක් පවා සිදුනොවන විදිහටයි මේ නිර්මාණය කළේ. ඉතින් මේ හැම දෙයක්ම අමතක නොවන සිදුවීම් තමයි.
මෝඩ තරිඳු චිත්‍රපටයට ඔබට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් කතා කරමු
ඇත්තටම හිතාගන්න බැරි ප්‍රතිචාර ලැබෙනවා. සමනළ සන්දවනිය චිත්‍රපටයෙන් පසු ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර, ජනප්‍රියත්වය, ඇගයීම් හැම දෙයක්ම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයන් බවට පත්වුණා. ඒ චිත්‍රපටයෙන් පසුව ප්‍රේක්ෂකයින් ළඟට වැඩිපුරම ගිය චිත්‍රපටය තමයි මෝඩ තරිඳු. ප්‍රේක්ෂකයින් අහිංසක, ආදරණීය චරිතයක් විදිහට තමයි මාව පිළිගෙන හිටියේ. ඉතින් මේක වෙනස්ම දැකීමක් හැමෝම ිමචරසජැ වුණා. ඉතින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. දැනට ලංකාවේ හොඳ රුජදරා එකක් තියලා තියෙනවා එක දවසක් ඇතුළත සිනමාහල් 119ක් යදමිැමෙකක වෙලා තියෙනවා. මේ වගේ සිනමාහල් පිරී ඉතිරී ගිය පළමු චිත්‍රපටය තමයි මෝඩ තරිඳු. විශාල පිරිසක් පෝලිම්වල වැස්සෙ තෙමි තෙමි ආදරයෙන් වැලඳ ගත්ත චිත්‍රපටයක්. දැනට රටවල් 18ක මේ චිත්‍රපටය පෙන්වනවා. ඒ වගේ වටිනාකමකුත් එකතු වුණු චිත්‍රපටයක් තමයි.
මිනී පෙට්ටිය ඇතුළේ දර්ශනය කොහොමද ඔබට දැනුණේ?
තරුණයෙක් විදියට මම ජීවිතයේ හොයන දේවල් තියෙනවා. ජීවිතයේ ආධ්‍යාත්මිකව හොයන තැත් තියෙනවා. ඉතින් මේ අවස්ථාව රංගන ක්ෂේත්‍රයේ හැර අත්විඳීමට නොහැකි අවස්ථාවක්. මිනී පෙට්ටිය තුළ ඉන්න අවස්ථාවේ කිසිම ආලෝකයක් පවා නැහැ. ඒ මොහොතේ මොකක්ද මේ ජීවිතේ කියලා හිතුවා. ඇස් හැරියත් මට මාව පේන්නෙ නැහැ. එහෙම මිනී පෙට්ටියේ යනකොට මට හරිම සැහැල්ලු‍වක් දැනුණා වචනවලින් කියාගන්න බැරි තරම්. ඉතින් මගේ හිත විතරයි මගේ ළඟ තිබුණේ. එළියෙන් කට්ටිය කෑගහනවා ඇහෙනවා නමුත් ප්‍රතිචාර දක්වන්න බැහැ. මුලින්ම ටිකක් බියක් දැනුණත් පසුව හුස්ම ගැනීම සහ පිටකිරීම පවා ඉගෙන ගත්තා. ඉතින් නළුවෙක්ට විතරනෙ මේ අත්දැකීම ගන්න පුළුවන්. ඒක මට වෙනස්ම විදිහකට දැනුණා. චරිත රඟපාද්දි ජීවිතේ කවදාවත් ලබාගන්න බැරි ඇත්දැකීමක් තමන්ට ලැබෙනවා. ඒ මොහොත හරියාකාරව විඳිමින් ඒවා ලබාගන්න අවශ්‍යයි. නැතිනම් ඒ අත්දැකීම්වල හැඟීම් හරියාකාරව ලබාගැනීමට නොහැකි වේ.
ඉතින් ඔබේ ඉදිරි නිර්මාණ ගැනත් කතා කරමු.
ඉදිරියේදී තවත් චිත්‍රපට 3ක් තිරගත වීමට නියමිතයි. ටෙලිනාට්‍ය 8ක් පමණ රූගත කිරීම් අවසන්. මගේ උපන්දිනය මේ ඔක්තෝබර් 28 වැනිදා එදාට මගේ අලු‍ත් ගීතයක් රුකැිැ වෙනවා. තව එළිමහන් ප්‍රසංග වේදිකා සඳහාත් සම්බන්ධ වෙනවා.ඉදිරියේදී ගායනය පැත්තට වැඩි කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා.
ළඟදි විවාහ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
විවාහ වෙන්න කෙනෙක් නැහැ. විවාහ වෙන්න ඕනේ හරිම කෙනා හම්බුණාම. අනිත් අයට ලෝකෙට පේන්න විවාහ වෙලා වැඩක් නැහැනේ තමන්ට ගැළපෙන්නෙ නැත්නම්. ඉතින් මම හිතනවා හොඳ කෙනෙක් ලැබෙයි කියලා.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

සිනමාව කියන ෆැන්ටසියට මම ආදරෙයි! හොඳට හිතලා බලලා තමයි ලැබෙන ඒවා කරන්නේ! Sri Lanka Latest News

Next Post

චැනල්ස්වලට කොටුවෙන්න ඕනෙ නෑ… හොඳ තක්සේරුවක් තියෙනවා නම් ඕනෙ තරම් චාන්ස් තියෙනවා… හැකියාවට දක්ෂතාවට අභියෝග කරන්න කාටවත් බෑ… බිමල් ජයකොඩි! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.