අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.Sri Lanka Latest News
ඒ අද කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලට පැමිණීමෙන් අනතුරුවය. එහි තිබූ ඇයගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.











