• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ප්‍රීතිගේ Love එකට අවුරුදු හතරයි

July 25, 2020
in Heart
Reading Time: 1 min read
A A
ප්‍රීතිගේ Love එකට අවුරුදු හතරයි
Share on WhatsAppShare on Facebook

දික්කසාදයන් ගැන බොහෝ විට වාර්තා වන උතුරු ඉන්දියානු සිනමාව තුළ කසාදයක් සාර්ථක වන අවස්ථා මඳක් අඩුය.
කසාදයකට එහායින් වූ එකට ජීවත් වීමේ විලාසිතාව වැඩි වශයෙන් අනුගමනය කරන හින්දි නළු නිළියෝ මාස ගණනකට හෝ වසරකට හමාරකට පසු තම තමන් නොගැළපෙන බව පවසමින් වෙන්ව යන අවස්ථාවන්ද විරල නොවේ.
ඒ සියල්ල තුළ ආසියානු සදාචාරයට අනුව හොඳින් තම විවාහයන් තුළ දවස ගෙවන ප්‍රවීණත්වයට පත් සුපිරි තාරකාවන්ද වෙයි.
දඟකාර නිළි කෙල්ලක ලෙස දශක කිහිපයක්ම රිදී තිරය වරණවත් කළ ප්‍රීති සින්ටාද ඉන් එක් අයෙකි.
චරිත තෝරා ගැනීමේදී පරෙස්සම යන වචනය තුළ ප්‍රීති චිත්‍රපටවලට මැදි වූයේ නැත. අඳින, පලඳින විට පවා ඇඟ නොපෙනෙන්නට අඳින්නට ඕනෑය කියන සීමාවද ප්‍රීති තුළ තිබුණේ නැත.
නමුත්,
විවාහය යන බැඳීම තුළ තම සැමියා සමඟ ප්‍රීති ගෙන යන ජීවිතය ඉතා පරෙස්සම් සහගත විය. ජින්ගේ සිත රිදවන ආකාරයේ කිසිවක්ම නොකරන ප්‍රීති, චිත්‍රපට තිරපිටපත් ගැන තීන්දු දුන්නේද ජින්ගේ කැමැත්ත අනුවය.
සැමියා සමඟ විශේෂ ගමනක් යන්නේද, කෑමක් හදන්නේද, ඇයගේ ට්විටර් ගිණුමෙහි එය මුදා හැරියාය. නිතර ඈ සිය මුහුණු පොත සමඟ මිතුරුකම් පැවැත්වූවාය.
මේ දිනවලද ප්‍රීති සින්තාගේ ට්විටර් ගිණුමෙහි ඉතා අලංකාරව පළවෙමින් තිබෙන අපූරු පින්තූර එකතුවක් ගැන සොඳුරු කසුකුසුවක් පැතිර යමින් තිබේ. ඒ අලංකාර පින්තූර එකතුවට හේතු පාඨය වූයේ ප්‍රීති සින්ටාගේ සහ ජින් ගුඞ්නොෆ්ගේ අතිනත ගැනීමට වසර 4ක් පිරීමේ සතුටය.
පින් අතේ සද්කාර්යයකට සහභාගි වූ ඔවුන් එයට පසු වෙරළ තීරයක ඉතාම චාම්ව තම සිත්වල සතුට බෙදා ගැනීමේ හමුවක් තුළ කාලය ගතකළාය.
ඔවුන් ඇඳ පැලැඳ සිටියේද ඉතාම සිත් අලවනසුලු ආකාරයේ සරල ඇඳුම් පැලඳුම්වලින්ය. ජින්ගේ කහ පැහැ කොටු ගැහුණු කමිසයට ජින්ගේ කහ පැහැති ‘බොඩි ෆිට්’ ටීෂර්ට් එක ඉතා හොඳින් කැපී පෙනුණේය.
ඔබ දෙපළගේ ආදරය වගේම විවාහ සංවත්සරය සඳහා තෝරාගෙන තිබෙන සරල ඇඟලුම්ද ඇයට ඉතා ප්‍රියය.
ඔවුන්ගේ මිතුරු මිතුරියන් එම පින්තූර පෙළ පාමුල එලෙස සටහන් කොට තිබිණි.
මීට වසර කිහිපයකට පළමුව කැන්ටා මොනිකා වෙරළ තීරයේදී හමුවූ ඔබ, එදාට වඩා වැඩි තුන් හතර ගුණයක ආදරයක් තුළ අද මා සමඟ සුහදව ගනුදෙනු කරයි.
සත්තකින්ම ජීන් මෙය වරෙක මට අදහගන්නට බැරි තරම්ය. පළමුව දෙවියන්ටත් දෙවනුව ඔබටත් මේ සතුට මට දායාද කිරීම වෙනුවෙන් මම තුති දෙමි.
ප්‍රීති සින්ටා එදින උදෑසන ජින් වෙත එවැනි අලංකාර ට්විටර් පණිවුඩයක් එක්කර තිබිණි.
එතරම් අලංකාරව මට වචන ගළපන්නට බැරිය. නමුත් මම ඔබට කෙටි පිළිතුරක් දෙමි.
ඔබට මා මුණගැස්වීම ගැන ඔබ දෙවියන්ට කෙතරම් ස්තුති කරන්නේද, මම එයට වැඩි දහස් ගුණයක තුති වදන් ඔබ වෙනුවෙන් දෙවියන් හමුවේ තබන්නෙමි.
‘ජින් ගුඞ් නොෆ්’ ප්‍රීතිට පිළිතුරු පණිවුඩය සටහන් කර තිබුණේ එහෙමය. ඉන්දියානු සම්භවයට අනුව විවාහ වූවනට වඩා විදේශිකයකු සමඟ විවාහ වූ ප්‍රීති සින්ටා ඉතා හොඳින් තම පවුල් ජීවිතය ගෙවන බව ‘කරන් ජොහාර්’ එක් අවස්ථාවක ‘කොෆි විත් කරන්’ වැඩසටහන තුළදී පවසා තිබුණේ සුපිරි තරු කිහිපයකගේ කඩාවැටුණු විවාහ බැඳීම් ගැන කතා කරන මොහොතකදීය.
‘එයට තවම වසර තුන පහවුණා පමණැයි’
කිසිවකු පැවැසූ මොහොතේ කරන් කියා සිටියේ,
බොහෝ විවාහයන් හය, හත් මාසයකට පමණක් සීමා වන සුපිරි තරු පසුබිමක සෙල්ලක්කාර ප්‍රීති, විදේශිකයකු වූ ජීන් සමඟ හොඳින් පවුල් කෑම සුළුකොට නොතැකිය හැකි බවකි.
‘ආදරණීය ප්‍රීති, ඉන්දියාවට නැවැත පැමිණ තිරය මත යළි සිනාසෙන්න, ඔබ එනතුරු අප බලාගෙන සිටිමි.
යනුවෙන්ද ප්‍රීතියේ විවාහ සංවත්සර පින්තූර පාමුල කමෙන්ටු පළවී තිබිණි.
‘මම සිනමාවෙන් සමුගනිමි.’
යන්න ප්‍රීති කිසිවක පවසා නොතිබුණද ජීන් ගුඞ් නොෆ් සමඟ එක්වූ දින පටන් ‘ප්‍රීති සින්ටා’ චිත්‍රපට තුළ කාර්යබහුල නුවූවාය.
‘දිල්සේ’ වෙතින් අගරුසර ෂාරුක් සමඟ සංවේදී රංගනයක යෙදුණු මේ සුරුබුහුටි නිළි තාරකාවිය අවසන් වතාවට රඟපෑවේ ‘ඛයියාජි සුපර්සිත්’ චිත්‍රපටයේය.
නැවැත රංගනයට එක්වන්නැයි’
ප්‍රීති සින්ටාට ඇතැමුන් ආරාධනා කළද,
තවත් අය ප්‍රීතිගේ විවාහ සංවත්සර රූප පෙළ පාමුල ලියා තිබුණේ,
‘හොඳ බිරියක ලෙසට, හැඩකාර ප්‍රීති ඔබ යහපත් වචනද වන්න.
යනුවෙනි.
දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බොළඳ රැවටීමේ කලාවක් මගේ නෑ

Next Post

බැංකු 2කට ෆිනෑන්ස් ආයතන 3කට දඩ ගහයි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.