• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාරියාට සම්මාන පිට සම්මාන! Sri Lanka Latest News

October 18, 2025
in Heart
Reading Time: 1 min read
A A
මාරියාට සම්මාන පිට සම්මාන! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ අරුණ ජයවර්ධන තිරරචනය ලියමින් අධ්‍යක්ෂණය කළ, නුදුරේම තිරගත වීමට නියමිත ‘මාරියා’ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් වෙනුවෙන් සම්මාන පිරිනැමීමක් සහ එහි ගීත එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. ඒ, වියට්නාමයේ හැනෝයි නුවර පැවැති 6 වැනි හැනෝයි අන්තර්ජාතික සිනමා උළෙලේ තරගකාරී අංශය නියෝජනය කළ ‘මාරියා’ චිත්‍රපටය හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීම හේතුවෙනි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ, එහි රංගනයෙන් දායක වූ රංගන ශිල්පීන් හත් දෙනාම හොඳම නළුවන් වීමයි. ඒ අනුව මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ සහ සුරන් දසනායක මෙලෙස සම්මානයට පාත්‍ර වූහ. අප අතරින් අකාලයේ සමුගත් චරිතාංග රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ට හිමි සම්මානය ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ලබාගන්නා ලදී.Sri Lanka Latest News

‘මාරියා’ රුසියාවේ පැවැති යල්ටා අන්තර්ජාතික සිනමා උළෙල යුරේෂියන් බි්‍රජ් (Yelta Eurasian Brige) සම්මාන උළලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය, ඉන්දියාවේ ජායිපූර් නගරයේ පැවැති 15 වැනි ජායිපූර් අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී ග්‍රීන්රෝස් සම්මානයද හිමිකර ගත්තේය.

මාසයකට අධික කාලයක් සම්පූර්ණයෙන්ම මහ සයුරේ රූපගත කළ ‘මාරියා’ කැමරා අධ්‍යක්ෂණයෙන් චන්න දේශප්‍රිය, දිය යට දර්ශන රූපගත කිරීමෙන් මැක්ලේන් ඇඩම්ස්, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල, වර්ණ සංයෝජනයෙන් අසංක වික්‍රමසිරි, ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක, කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, ගීත ගායනයෙන් බිමල් ජයකොඩි ඇතුළු පිරිසක් දායක වී ඇත. ගීත රචනයෙන් අරුණ ජයවර්ධන සමගින් අංජලී බුදවත්ත ජයවර්ධන එක්ව ඇති ‘මාරියා’ ඉන්ද්‍රජිත් පෙරේරාගේ නිෂ්පාදනයකි.

SendShareShare
Previous Post

අනුර භයානක කලාපයකට ඇතුළු වෙයි! Sri Lanka Latest News

Next Post

ඇමැති මාරුවෙන් පසු බිමල් නෑ! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.