• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Mans Lanka සමාගම හෝමාගම රෝහලට වායුසමීකරණ යන්ත්‍ර පරිත්‍යාග කරයි

July 18, 2020
in Business
Reading Time: 1 min read
A A
Mans Lanka සමාගම හෝමාගම රෝහලට වායුසමීකරණ යන්ත්‍ර පරිත්‍යාග කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරයට සවියක් වෙමින් මෙරට ප්‍රමුඛ පෙළේ පෞද්ගලික සමාගමක් වන Mans Lanka සමාගම විසින් හෝමාගම මූලික රෝහලේ ලේ බැංකුවට වායුසමීකරණ යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරනු ලැබීය. හෝමාගම රෝහල විසින් Macksons සමූහ ව්‍යාපාරයේ සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ මිස්වර් මකීන් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව රුපියල් ලක්ෂ දෙකකට වඩා වටිනා මෙම වායුසමීකරණ යන්ත්‍ර පරිත්‍යාග කර තිබේ. හෝමාගම මූලික රෝහල කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෙන් කළ රෝහල් අතරින් එකකි. හෝමාගම මූලික රෝහලේ ලේ බැංකුවේ කාර්යභාර වෛද්‍ය නිලධාරී සුජිත් විජේසුන්දර මහතා යන්ත්‍ර පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළේ, 5S” සංකල්පය හඳුන්වාදීම සිදු කරන තම රෝහලට Mans Lanka සමාගම කළ මෙම පරිත්‍යාගය බෙහෙවින් වැදගත් බවය. කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහලක් වශයෙන්ද ලද මෙම පරිත්‍යාගය බෙහෙවින් අගය කරන බව වෛද්‍ය සුජිත් විජේසුන්දර මහතා පැවසීය.
Mans Lanka පෞද්ගලික සමාගම අයත් වන්නේ මෙරට සාඩම්බර සමූහ ව්‍යාපාරයක් වන ඵ්ජනිදබි සමූහ ව්‍යාපාරයටය. Macksons සමූහ ව්‍යාපාරයේ සභාපති මිල්ෆර් මකීන් සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ මිස්වර් මකීන් සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ෂිමර් මිල්ෆර් යන මහත්වරු කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරයට මෙලෙස දායක වීමට හැකිවීම පිළිබඳව ඉමහත් සතුටට පත් වන බව පැවැසූහ.

SendShareShare
Previous Post

ප්‍රේමදාසගේ 2500යි සජිත්ගේ 20000යි (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

පළමු සඳ ගමන ගැන අවුරුදු 50කට පසු හෙළිවෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.