• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂ නායක සිංගප්පූරුවේ ආරක්ෂාව භාර ප්‍රබල ඇමැති හමුවෙයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News

August 22, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
විපක්ෂ නායක සිංගප්පූරුවේ ආරක්ෂාව භාර ප්‍රබල ඇමැති හමුවෙයි! PHOTOS I VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සිංගප්පූරු සංචාරයේ තෙවැනි දින වන අද දින සිංගප්පූරුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍යවරයා සහ ස්වදේශ කටයුතු අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා හමුවීමට හැකි විය.Sri Lanka Latest News

මෙම හමුවට ශ්‍රී ලංකාවේ සිංගප්පූරු මහ කොමසාරිස් එස්. චන්ද්‍රා දාස් මහතා සහ පැට්‍රික් ඩැනියෙල් මහතා ද සහභාගී වූහ.

මෙහි දී දෙපාර්ශ්වය අතර සිංගප්පූරුවේ සංවර්ධන ගමන් මාර්ගය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීම සිදු වූ අතර එහි දී සිංගප්පූරුවෙන් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි පාඩම් රැසක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

1950 සහ 1960 දශකවල දී සිංගප්පූරුව ශ්‍රී ලංකාවේ සංවර්ධන දිශානතිය අනුකරණය කරමින් සංවර්ධන සැලසුම් සකස් කරමින් වර්තමානයේ පවතින ශීඝ්‍ර සංවර්ධනය අත්පත් කර ගත්තේය. නමුත් අද වන විට ශ්‍රී ලංකාව සාර්ථකත්වයේ ආදර්ශයක් ලෙස සිංගප්පූරුව දෙස බලන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී සඳහන් කළේය. මෙහි දී රටක් ලෙස ගෝලීය පිළිගැනීමක් ලබා ගෙන සමාජ-ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයන්හි සිංගප්පූරුව අත්කර ගත් දියුණුවෙන් පාඩම් රැසක් ශ්‍රී ලංකාවට ඉගෙන ගත හැකි බව ද විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.

සිංගප්පූරුවේ සංවර්ධන ගමන ගැන අවධානය යොමු කරමින් අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා අවධාරණය කර සිටියේ තම ජාතියේ වේගවත් ප්‍රගතිය අත්පත් කර ගැනීම සඳහා දිගු කාලීන දැක්මකින් යුතුව කටයුතු කළ බවයි. එහි දී සිංගප්පූරුව ද සැලකිය යුතු අභියෝගවලට මුහුණ දුන් නමුත්, දුරදක්නා වැඩපිළිවෙළ සහ පාලනය පිළිබඳ උරුමය තම රට නව මාවතක් කරා යොමු කළේ අගමැති ලී ක්වාන් යූ මහතාගේ අධිෂ්ඨානශීලී නායකත්වය සහ නිර්භීත තීරණ ගැනීම තුළින් බවත් පැවසීය.

ශ්‍රී ලංකාවේ අනාගත සාර්ථකත්වය රඳා පවතින්නේ ජාතික සමගිය, ආයතනික අඛණ්ඩතාව සහ ජනතාව කේන්ද්‍ර කරගත් සංවර්ධනයට ප්‍රමුඛත්වය දෙන විනයගරුක, දිගුකාලීන දැක්මක් අනුගමනය කිරීම මත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවත වරක් මෙහි දී තහවුරු කළේය. සිංගප්පූරුවේ ආදර්ශයෙන් ආශ්වාදයක් ලබා ගැනීමෙන්, ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සමෘද්ධිය සහ සමාජ ප්‍රගතිය කරා තිරසාර මාවතක් සකස් කළ හැකි බව ඔහු අවධාරණය කළේය

SendShareShare
Previous Post

අත්අඩංගුවට ගත් රනිල් ඇප අරන් එළියට එයි! I Sri Lanka Latest News

Next Post

හිටපු ජනාධිපති ගියේ රාජකාරි වැඩකට! එන ගමන් තමයි නෝනගේ උත්සවයකට ගියේ! මේවා පලිගැනීම්! ඔක්කොම එකතු කරලා හඬක් නගනවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

Load More
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා වශයෙන් පත්වීමෙන් පසු නාමල් යම් දේශපාලන පරිණතභාවයකට පත්ව ඇති බව බොහෝ දෙනා කියා සිටියද පසුගිය සති දෙකක...

Read more
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper