• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය 2025! Sri Lanka Latest News

August 12, 2025
in Business
Reading Time: 5 mins read
A A
රාගම මහ දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය 2025! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාගම මහා දේවාලයේ වාර්ෂික දේව පූජා මංගල්‍යය 2025.08.16 වන සෙනසුරාදා දින පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. එදින උදේ 6.00ට බුද්ධ පූජාව සහ පිරිත් සජ්ගායනය කිරීම. පෙ.ව. 7.00 ට රටට ජාතියට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට, පක්‍ෂ විපක්‍ෂ රාජ්‍ය නායකයින්ට, ගරු අග්‍රාමාත්‍යතුමියට සහ අතිගරු ජනාධිපතිතුමන්ටද සෙත් පතා පූජාවක්ද පැවැත්වේ. Sri Lanka Latest News

එදින පෙ.ව. 7.00 ට වැඩ සිටින පිළිමවහන්සේලා ස්නානය කිරීමේ පූජාව, දෙවියන්ව නාවා පිරිසිඳු කර අලුත් වස්ත්‍ර අන්දවා මල් මාලා පූජා කර අලංකාර කර කපුරු පෙන්වීම බැතිමතුන්ගේ ජීවිතය ලස්සන කර අලංකාර කර සාර්ථක ජීවිතයක් ලැබේවා යන්න ද, ග්‍රහ බලපෑම්වලින් පීඩාවට පත් අය, අසනීපවූ අය, දියුණුව අඩපණ වූ අය, තදබල සෙනසුරු හා රාහුගේ බලපෑම් ඇති බැතිමතුන්ගේ එම බලපෑම් දුරකරවීම සඳහා සහ පවුල් ජීවිතයේ සතුට සමාදානය උදෙසා නවග්‍රහ පූජාවක් පැවැත්වේ.

පෙ.ව. 11.00 ට නොයිඳුලෙන් පිළියෙල කරගත් එළවළු ව්‍යාංජන හතක් සමඟ බත් බුදුන්ට සහ දෙවියන්ට පූජා කිරීමෙන් පසු බැතිමතුන්ට භුක්ති විදීමට දීම සිදු කෙරේ.

එදින සවස 4.00ට දේවපූජා මංගල්‍යයට පැමිණෙන සියලු බැතිමතුන්ගේ දියුණුව පතා මහා විශ්ණු දෙවියන්, ස්කන්ධ කුමාර් දෙවියන්, ශ්‍රී ලක්‍ෂ්මි දෙවියන් උදෙසා මහා මාතාංගේෂ්වරී පූජාව පැවැත්වීම සහ දියුණුව සඳහා රාජතරංගනී යන්ත්‍ර පැළඳවීම හා දේවාලයෙන් සෑදූ මහා මාතාංගේෂ්වරී රත්‍රං යන්ත්‍ර වසරක් පාසා අලුත් කර නැවත බැතිමතුන් අතර බෙදාදීමද සිදුකරනු ලැබේ.

මීට වසර 14 ට පෙර අප අතරින් සමුගත් රාගම දේවාලයේ ප්‍රධාන දේවගැති ලොකු සීයාට පිං පිණිස දුන්තෙල් බත්, පොලොස් මාළුව, ඇඹරැල්ලා මාළුව, මාළු ඇඹුල්තියල්, පරිප්පු, කිරි පැණි සහ පලතුරු සමඟින් සහභාගි වන සියලුම දෙනාට මහාබත් දන්සලක් ද පැවැත්වේ.

රාත්‍රී 7.00ට වැඩසිටින දෙවියන්ට පිං පිනිස තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වලට ජලය, විදුලිය සහ ඖෂධ වවුචර්පත් ලබා දීමේ මහා පුන්‍යකර්මය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සන්තාන මල් – ඉමේෂ් සංදීප! Sri Lanka Latest News

Next Post

මීගොඩදී හිටපු මන්ත්‍රීට වෙඩි තියා මරපු වෙඩික්කරු තලවතුගොඩදී අල්ලාගනී! I Sri Lanka Latest News

MORE NEWS

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News
Business

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

Load More
තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ පනත් කෙටුම්පත ගෙන එන්නේ නම් අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු...

Read more
හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.