• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබ දනවත් වෙන දවස ඔබව බලාගන්න

July 11, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
ඔබ දනවත් වෙන දවස ඔබව බලාගන්න
Share on WhatsAppShare on Facebook

ධනය අද සමාජයේ සෑම කෙනකුටම අවශ්‍ය දෙයකි. එනිසාම වර්තමානයේ කේන්දරය පරීක්‍ෂාවට යන සියලුදෙනා අසන පොදු ප්‍රශ්නයක් ලෙස ධනය සම්බන්ධ ප්‍රශ්නය හඳුන්වා දිය හැකිය. ඕනෑම කෙනකුට තම කේන්දරය බලා තමාට ධනය ලැබිය හැකි මාර්ගය කුමක්ද යන්න වටහා ගතහැකි වෙයි. ඒ සඳහා කේන්දරයක ධනස්ථානය ලෙස සැලකෙන 2 වැන්නට අධිපති ග්‍රහයා සිටින තැන හඳුනාගත යුතුය. ඉන්පසු තමාට ධනය ලැබෙන මාර්ග මොනවාදැයි බලමු.
ලග්නය 2 වැන්න අධිපති
මේෂ – ශුක්‍ර
වෘෂභ – බුධ
මිථුන – සඳු
කටක – රවි
සිංහ – බුධ
කන්‍යා – ශුක්‍ර
තුලා – කුජ
වෘශ්චික – ගුරු
ධනු – ශනි
මකර – ශනි
කුම්භ – ගුරු
මීන – කුජ
ඉහත සටහනට අනුව ඔබේ 2 වැන්නාධිපති කේන්දරයේ කුමන කොටුවක සිටිනවාදැයි පරීක්‍ෂා කර බලන්න. ඉන්පසු පහත පරිදි එම ස්ථානයට අදාළ පලාපලය හඳුනා ගන්නට ඔබට හැකි වේවි.
1 වැනි කොටුව (ලග්නයේ)
2 වැන්න අධිපති ග්‍රහයා 1 වැන්න හෙවත් ලග්න භාවයේ නම් ස්ව උත්සාහයෙන් ධනය උපයා ගන්නට කැමැති අයෙකි. අනුන් යටතේ කරන රැකියාවකට වඩා තමාගේම ව්‍යාපාරයක් කරයි. එයින් දියුණුවට පත්වෙයි.
2 වැනි කොටුව
2 වැන්න අධිපති 2 වැන්නේම සිටී නම් විවිධ මාර්ගවලින් බොහෝ ධනය උපයාගත හැකිය. එකක් වරදින විට තව එකක් පටන්ගෙන එයින් ධනය සොයාගනී. මුදල් සම්බන්ධ ආයතනවල සේවයෙන් දියුණු විය හැකිය.
3 වැනි කොටුව
2 වැන්නාධිපති ග්‍රහයා 3 වැනි භාවයේ නම් සංගීතය, නාට්‍ය, චිත්‍රපට ආදී කලා අංශවලින් මුදල් උපයාගෙන දියුණු විය හැකිය. පුවත්පත්, රූපවාහිනී, ගුවන්විදුලි වැනි ආයතනවල රැකියා සුදුසු වෙයි. එයින් ප්‍රසිද්ධිය සහ ධනය උපයයි.
4 වැනි කොටුව
2 වැන්නාධිපති 4 වැන්නේ නම් වාහන, ව්‍යාපාර ආදියෙන් ධනය උපයාගනී. බස්, වෑන්, මගී ප්‍රවාහන ආදී ව්‍යාපාරවලින්, වගා කටයුතුවලින් දියුණුව ලබාගත හැකිය. මැණික් ලැබීමේ වාසනාව ඇත.
5 වැනි කොටුව
2 වැන්න අධිපති 5 වැන්නේ නම් විශාල ව්‍යාපාර මගින් ධනය ලැබීමට වාසනාව ඇත. විනෝදයට සම්බන්ධ ව්‍යාපාර, උපකාරක පන්ති ඇසුරින් ධනය ලැබීමටද වාසනාව ඇත. ගුරු වෘත්තියද ගැළපෙයි.
6 වැනි කොටුව
2 වැන්නාධිපති 6 වැනි කොටුවේ නම් වෛi වෘත්තියට සුදුස්සෙකි. රේස්පොළවල, සූදු පොළවල් ආදිය පවත්වා ආදායම් ලබයි. බටහිර ඖෂධ අලෙවියට සුදුසුය.
7 වැනි කොටුව
2 වැන්නාධිපති 7 වැන්නේ නම්, ව්‍යාපාර කටයුතු මගින් ධනය උපයා ගතහැකිය. හවුල් ව්‍යාපාරද ගැළපෙයි. විදේශ සමඟ කරන ගනුදෙනු සහ මඟුල් කපුකම්ද හොඳින් ගැළපෙයි.
8 වැනි කොටුව
2 වැන්නාධිපති 8 වැනි කොටුවේ නම් බොහෝ අනතුරුදායක ක්‍රියාමාර්ග ඔස්සේ මුදල් උපයනු ඇත. පතල් කර්මාන්තයද සුදුසු වෙයි. ස්විප් ලොතරැයි වැනි දිනුම් ලැබෙනු ඇත.
9 වැනි කොටුව
2 වැන්නාධිපති 9 වැන්නේ නම් විදේශ රැකියා වඩාත් ගැළපෙයි. එයින් ධනය ලැබේ. පියාගේ දේපොළවලින් ආදායම් ලැබේ. නීතිඥ වෘත්තියද හොඳින් ගැළපෙයි.
10 වැනි කොටුව
2 වැන්නාධිති 10 වැන්නේ නම් රැකියා සහ වෙළෙඳ යන අංශ දෙකම ගැළපෙයි. සුළුවට පටන් ගත්තද ටික කලකින් දියුණුවෙන් දියුණුවට පත්වෙයි. විශාල ආදායම් ලබන්නකු වීමටද වාසනාව ඇත.
11 වැනි කොටුව
2 වැන්නාධිපති 11 වැන්නේ නම් ස්ථිර ආදායම් මාර්ග හිමිවෙයි. ස්ථිර තැන්පතු පවත්වාගෙන යයි. පොලී ලාභ ලබයි. මහන්සි නොවී ධනය ලබන අයකු වෙයි.
12 වැනි කොටුව
2 වැන්නාධිපති 12 වැන්නේ නම් ලැබෙන ආදායම් විනාශ කරගනී. හොර මත්පැන්, ගණිකා ව්‍යාපාර, පාතාල කල්ලි ආදියට සම්බන්ධව ආදායම් ලබයි. විවිධ ජාවාරම්වලටද සම්බන්ධ වීමට බලයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

කහ ගහේ සැඟවුණු කතාව

Next Post

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රු.බිලියන 8.2ක බදු පෙර ලාභයක් වාර්තා කරයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.