• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

විශ්වගෙන් ලොකු සර්ප්‍රයිස් එකක්! Sri Lanka Latest News

July 9, 2025
in Heart
Reading Time: 2 mins read
A A
විශ්වගෙන් ලොකු සර්ප්‍රයිස් එකක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය දවස්වල ජනප්‍රිය ටෙලි තරුවක් වූ විශ්ව කොඩිකාර හුඟක් බිසී වෙලා හිටියා. අලුත් ටෙලි කිහිපයක වගේම අලුතෙන් භාර අරගෙන තිබුණු චිත්‍රපටයක තමාගේ වැඩ කොටස ඉක්මණින් ඉවර කරන්න ඔහුට හරි කලබලයක් තිබුණා. Sri Lanka Latest News

මොකක්ද ඉතින් ඔය කියන කලබලයට හේතුව?
හේතුව විශ්ව ඔස්ටේ්‍රලියාව පැත්තේ රවුමක් ගහන්න යන්න ලකලෑස්ති වුණු එකයි. අවුරුද්දකටත් වැඩි කාලයකින් විශ්ව එයාගේ ආදරණීය බිරිඳ එරන්දිව වාගේම එයාගේ පුංචි දුවයි පුතාවයි දැකගන්න ගියේ නැහැලු. ඒකට හේතුව වෙලා තිබුණේ කලා කටයුතුවලට මැදිවෙලා හිටපු නිසා ඔස්ටේ්‍රලියාවට යන්න එන්න ඔහුට විවේකයක් නැති වීමයි. කොහොම හරි කලට වෙලාවට ටයිමින් එහෙ මෙහෙ කරගෙන ඔහු දරු පවුල බලන්න යන්න දින යොදාගත්තා කියමුකෝ. හැබැයි මාස පහළොවකින් දාසයකින් විතර විශ්ව එන බව දන්නේ එරන්දි විතරයිලු. පුතයි දුවයි දන්නේ නැහැලු තාත්තා එන බව. ඔහුට ලොකු ආසාවක් තිබුණලු දරුවො දෙන්නව සර්ප්‍රයිස් කරන්න.

විශ්ව හිතපු විදියට එයාලා සර්ප්‍රයිස් වෙලාද?
ඔව්. එරන්දි සෝෂල් මීඩියාවලට ඊයේ පෙරේදා දවසක මුදාහැරලා තිබුණු ව්ලොග් එකක හරි අපූරුවට සටහන් වෙලා තිබුණා තාත්තව දැකලා දරුවො දෙන්නා පුදුම වෙච්ච අපූරුව ගැන. ඒ විතරක් නෙවෙයි විශ්ව විශේෂයෙන්ම මේ ගමන කලබලේට ගියේ එයාගේ දුවගේ උපන්දිනය ජයට සමරන්නත් එක්කමලු.

විශ්ව ඔස්ටේ්‍රලියාවට ගියේ ස්ථිර පදිංචියටවත්ද?

එහෙම කතාවකුත් තියෙනවා. හැබැයි යන්න කලින් දාලා තිබුණු ව්ලොග් එකේ නම් විශ්ව එහෙම එකක් කියලා තිබුණේ නැහැලු. ඒත් ඉතින් භාරගත්ත වැඩ ඔක්කොම ඉවරයක් කරලා එයා ගියේ එහෙ පදිංචියටද කියලා කියන්නත් බැහැ. මොකද කතාබහකට ආවොත් ඔහු හැමදාමත් කියන කතාව තමයි තමන්ගේ ජීවිතේ පළමු තැන දරු පවුලටයි කියන එක. ඒක ඇත්ත. තොරතුරු වගේම ඕපාදූපවල හැටියටත් විශ්ව කොඩිකාර කියන්නේ හොඳ හස්බන්ඩ් කෙනෙක් වගේම හොඳ තාත්තා කෙනෙක්.

ඒ විතරක් නෙවෙයි, විශ්ව කියන්නේ එයාගේ නළු ජීවිතය තුළත් අවුලක් නැති කැරැක්ටර් එකක්. සෙට් එකට වෙලාවට එනවා, කලා ලෝකේ කා එක්කත් හුඟක් සුහදයි. මීඩියාවලට වුණත් ඔහුගේ ලොකු සීන් නැහැ. නිහතමානී හොඳ නළුවෙක්. ඔහු කිව්වේ නම් මාස 10කට 12කට ඔස්ටේ්‍රලියාවට යන වගක්. ඒත් කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්…

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

අදවත් ආණ්ඩුව පාස්කු මහමොළකරු එළියට දායිද? I Sri Lanka Latest News

Next Post

නවක වදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් UGCටයි උසස් අධ්‍යාපන ඇමැතිටයි නියෝගයක්! මාර්ගෝපදේශ තදින් ක්‍රියාත්මක කරන්න! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.