පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද(09) පැවැත්වේ.Sri Lanka Latest News
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසුවේ, පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අද පාර්ලිමේන්තුවට දැනුම්දෙන බවයි.
විපක්ෂය විසින් කල් තැබීමේ යෝජනාව ගෙන එනු ඇති.
පාර්ලිමේන්තුව අද(09) පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතයි.










