• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරක සභාපතිනිය කිමාලි තවත් ලෙඩක් දාගනී: නීතිපති දෙපාර්තමේන්තුව මගහැරියේ ඇයි?

June 30, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
සංචාරක සභාපතිනිය කිමාලි තවත් ලෙඩක් දාගනී: නීතිපති දෙපාර්තමේන්තුව මගහැරියේ ඇයි?
Share on WhatsAppShare on Facebook

ලංකා රියැලිටි ලෙෂර් සමාගම මගින් යාල පලටුපාන ප්‍රදේශයේ සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා ඇති කරගෙන තිබූ බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය ගෙන තිබූ තීන්දුව වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම 2020 ජුලි 13 දක්වා තවදුරටත් තැබීමට කොළඹ දිසා අධිකරණය අද (30) නියෝග කළේය.

එදිනට ලිඛිත ඉදිරිපත් කිරීම් සිදු කරන ලෙසටද අධිකරණය දැනුම් දී ඇත.

කෙසේවෙතත් මෙම නඩු විභාගය අද දින කැදවූ අවස්ථාවේදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වූ කිමාලි ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටීම සම්බන්ධයෙන් විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

සාමාන්‍යයෙන් රජයට සම්බන්ධ ආයතන වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥයන් පෙනී සිටිය යුතු අතර පෞද්ගලික නීතීඥවරයකුගේ සහාය ලබා ගැනීමට අවශ්‍ය නම් ඊට අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලබා ගත යුතුය.

මෙහිදී සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වූ කිමාලි ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් පෞද්ගලික නීතීඥවරයකු පෙනී සිට ඇත්තේ එම අධිකාරියේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතිය සහිතවද යන්න සම්බන්ධයෙන් මේ වනවිට දැඩි විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ.

ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය වූ කිමාලි ප්‍රනාන්දු මහත්මිය නඩු කටයුත්තේදී අදාළ නීතිරීති නිසියාකාරව අනුගමනය කළේද යන්න සම්බන්ධයෙන්ද කිසියම් බරපතළ සාකච්ජාවක් මේ වනවිට මතුව ඇත.

ලංකා රියැලිටි ලෙෂර් නම් සමාගමට ලබා දුන් 99 අවුරුදු බදු ගිවිසුම අහෝසි කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය තීන්දු කර තිබුණේ පසුගිය වසරේ අගභාගයේදීය. ඊට හේතු වී ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරයේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මියගේ සැමියාට අයත් ‘වයිල්ඩ් කෝස්ට් ලොජ් ප්‍රයිවට් ලිමිටඩ්’ නම් ආයතනයක් මගින් යාල ප්‍රදේශයේම ඉදිකිරීමට සැලසුම් කර ඇති හොටල් ව්‍යාපෘතියක් සදහා අනියමින් සහාය දැක්වීමට බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තු බලය නැතිව කොරෝනා පරද්දපු හැටි ප්‍රමිත පොහොට්ටු මාධ්‍ය හමුවේ කියයි

Next Post

අරවින්ද පැය 6ක් සාක්ෂි දෙයි: උපුල් තරංගට අද උදේ 10ට එන්න කියයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper