කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (08) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 100කින් ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන තිබේ.Sri Lanka Latest News
සිමෙන්ති තොග මිල පමණක් මේ අනුව වෙනස් වන අතර සිල්ලර මිලෙහි වෙනසක් නොමැති බව ද එම සමාගම් පවසයි. එම සමාගම් පැවසුවේ, අමුද්‍රව්‍ය මිල ගණන් සැළකිල්ලට ගෙන මෙම ඉහළ නැංවීම කර ඇති බවයි.









