සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පසුගියද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් අනතුරුව අදහස් දක්වමින් මීළඟ පාර්ලිමේන්තු සතියේ (ජූනි 17 –20) සිදුකිරීමට පක්ෂ නායකයන් එකග වූ න්‍යාය පත්‍රය දැනුම් දීමට පියවර ගෙන තිබුණේ මෙසේය.Sri Lanka Latest News









