මේ වනවිට ආණ්ඩුව පිළිබද ජනතාව තැබූ විශ්වාසය පළුදු වෙමින් පවතින බවත්, මේ අයුරින් ගියහොත් වැඩිකල් නොයා ආණ්ඩුව වැටෙනු ඇති බවත් මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියෝ කීහ.Sri Lanka Latest News
අගමැතිවරියද සහභාගී වී සිටි උත්සවයකදී මෙසේ රාහුල හිමියන් අදහස් දැක්වීම විශේෂ සිදුවීමකි.










