• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටොපේ ටොප් බඩු දෙකක්! Sri Lanka Latest News

April 20, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ටොපේ ටොප් බඩු දෙකක්!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඔබගේ රුව මාගේමයි
සතුටේ මල් පීදේමයි
පෙර මග මුතු සෑදේමයි
කිරි පැණි සේ පෑහේමයි…’

ඔය සින්දුව තිබුණේ ‘හරිම බඩු තුනක්’ ෆිල්ම් එකේ. හැත්තෑව දශකයේ බයිස්කෝප් පිස්සන්ට නම් ඔය සින්දුව කොහොමවත් අමතක වෙන්න බැහැ. ඒ තරමට ඒ සින්දුව ඒ දවස්වල ‘හිට්’ වුණා. ඒ දවස්වල විතරක්මත් නවෙයි. ඒක මේ දවස්වලත් හිට්. කවමදාවත් ‘ඔබගේ රුව මාගේමයි’ සින්දුව කාටවත්ම අමතක වුණේ නැහැ. රියැලිටි ෂෝවලින් ආව සිහින තරු වාගෙම සුපිරි තරු පවා ඒ සින්දුව ප්‍රසංග වේදිකාවල ගයනවා තවමත් අහන්න පුළුවන්.

මේ හැටි පාරට්ටු කරන සින්දුව නිර්මාණය වුණු අතීතයට පොඩ්ඩක් ගිහින් එමුද?
ඒ කතන්දරයේ රසමුසු තැන් එමටයි. එයින් ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉහත කියන ටිකක් එහෙන් මෙහෙන් පලුදු වෙච්ච ෆොටෝ එකේ ඉන්නේ ‘හරිම බඩු තුනක්’ ෆිල්ම් එකේ ප්‍රධානම නළු නිළි යුවළක්. සෝනියා දිසානායකයි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දුයි. ඒ දෙන්නා තමයි ඔබගේ රුව මාගේමයි සින්දුවට ආලිංගනය දුන්නේ. ඒක ටොප් ආලිංගනයක්. ඕඩියන්ස් එකේ විසිල් පාර තදට වැදුණු ටොපේ ටොප් ආලිංගනයක්. ඒ ආලිංගනයට අවැසි ස්ටෙප්ස් ටික ඩාන්ස් එක සෝනියාටයි ඇලෙක්සැන්ඩර්ටයි කියාදුන්නේ ඒ කාලේ ප්‍රවීණතම නැටුම් ශිල්පියෙක් වෙච්ච උපාලි මෙත්තානන්ද. ඒ උපදෙස්වලට වුවමනා තාලෙට සින්දුව හරි අපූරුවට කළේ ජනප්‍රිය ගායක එම්.එස්. ප්‍රනාන්දුයි, රංජනී පෙරේරායි ඊට වුවමනා හඬ ගැම්මට දුන්න නිසයි. එතකොට සෝනියාගේ හොඳ තරුණ වයස. ඇලෙක්සැන්ඩරුත් එහෙමයි.

දෙන්නා එකට එකතු වෙලා සින්දුවට අවශ්‍ය ඩාන්ස් එක මොන තරම් ලස්සනට දුන්නද කියනවා නම් රූගත කිරීම් බලාගෙන හිටපු හැමෝම ඇවිදින් ඔවුන්ව අගය කළාලු. ඒ තරම් රොමැන්ටික් තාලෙට ඒ සින්දුවට රඟන්න එයාලට තවත් විශේෂ හේතුවක් තිබුණාය කියලයි කියන්නේ.
මොකක්ද ඒ හේතුව?

සෝනියයි ඇලෙක්සැන්ඩරුයි ඒ දවස්වල ඇත්ත ජීවිතේ ආදරවන්තයන්ලු. ඒ ආදර සබඳතාව හරි හැඟීම්බරව තිබුණාය කියලා තමයි ආරංචිය. ප්‍රවීණ සංගීතඥ රොක්සාමිගේ කන්කලු සංගීතයෙන් හැඩවුණු ’ඔබගේ රුව මාගේමයි’ සින්දුවට ඉතා සරලව පදවැල් ඇමිණුවේ ප්‍රවීණ ගී පද රචක සුනිල් විමලවීරයි. සින්දුව යූටියුබ් එකෙන් ආයෙම බලන්න. සෝනියාගේත් ඇලෙක්සැන්ඩර්ගේත් ඇස් දිහා බලපුවාම එයාලගේ හිත්වල තිබුණු ආදරණීය හැඟීම් ඒ ලස්සන සින්දුව තවත් ලස්සන කරන්න දීලා තියෙන මිහිරියාව මොන තරම් අපූරුයිද කියන එක ඔයාලටත් දැනේවි.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

මගේ පළමු විවාහය මේනක වුණා නම් කොයි තරම් දෙයක්ද? Sri Lanka Latest News

Next Post

ඔක්කොම බලන් හිටියා අද මහමොළකාරයා එළියට දානකම්! ඒක කෙසේවෙතත් කොමිසම් වාර්තාව ඇමැති CID එකට බාර දීලලු! අනේ පව් මහමොළකාරයා! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.