• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

සම්මානනීය චිත්‍ර ශිල්පී එස්.එච්. සරත්ගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය මෙම 03 දා සිට! Sri Lanka Latest News

April 2, 2025
in Business
Reading Time: 5 mins read
A A
සම්මානනීය චිත්‍ර ශිල්පී එස්.එච්. සරත්ගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය මෙම 03 දා සිට!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සම්මානනීය ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්.එච්. සරත්ගේ නවතම චිත්‍ර ප්‍රදර්ශනය Color (කලර්) නමින් මෙම අප්‍රේල් 03 සිට 06 දක්වා නුගේගොඩ Sarath Gallery (සරත් ගැලරි) චිත්‍රාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම චිත්‍රාගාරය නුගේගොඩ නාවල පාරේ, සරසවිඋද්‍යන මාවතේ, අංක – 18 ඒ යන ස්ථානයේ පිහිටා ඇත. Sri Lanka Latest News

ප්‍රදර්ශනය පෙ.ව. 10 සිට ප.ව. 06 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර ප්‍රදර්ශනය සඳහා ඔහුගේ නවතම වර්ණ චිත්‍ර නිර්මාණ රැසක් ඉදිරිපත් කිරීමට නියමිතය. දැනට වසර 50කට අධික කාලයක් සම්භාව්‍ය චිත්‍ර කලාවේ නිරතව සිටින එස්.එච්. සරත්, මේ වනවිට දෙස් විදෙස් චිත්‍ර ප්‍රදර්ශන විශාල ප්‍රමාණයක් පවත්වා ඇත.

ලෝකයේ ප්‍රකට චිත්‍ර ශිල්පීන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක් වන ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය චිත්‍ර කලාගාරයේද ඔහුගේ චිත්‍රයක් ප්‍රදර්ශනයට තබා ඇත. සමාජ ජන විඥානය දෙස බොහෝ තීව්‍ර ඇසකින් බලා චිත්‍ර නිර්මාණය කරන එස්.එච්. සරත් මේ වනවිට ලෝකයේ රටවල් 20ක තම ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශන පවත්වා ඇත. මෙවර නවතම ප්‍රදර්ශනයේ වැඩි විස්තර දුරකතන අංක 0711235597 මගින් විමසා දැනගත හැක.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අවුරුදු 175ක් පැරණි කඳාන ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ පෙරහර ප්‍රතිමාව හොරකම් කරගෙන ගිහින්! Sri Lanka Latest News

Next Post

ආචාර්ය පට්ටමක් නිසා කතානායකකමත් නැතිවුණු අශෝක රන්වලව පාර්ලිමේන්තුවේදී හම්බවුණාම සජබෙ අජිත් පෙරේරා ආචාර්ය සහතිකය ගැන රන්වලගෙ මුහුණටම අහලා! රන්වල දීලා තියෙන්නේ මාර උත්තරයක්! Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.