• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හිටපු ඇමැති ප්‍රසන්නට එරෙහි උසාවි නියෝගයක්! I Sri Lanka Latest News

March 17, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රාජ්‍ය ඇමැති ප්‍රසන්නගෙ කැලණියෙ ගෙදරට ප්‍රහාරයක් ! ගහද්දී කවුරුවත් ඉඳලා නෑ ! දැන් සී.සී.ටී.වී. බලනවා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.Sri Lanka Latest News

නීතිවිරෝධී ඉඩම් විකිණීමේ නඩුවක් සම්බන්ධයෙන් දැනට සැඟවී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ තවත් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා.

මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ, අද (17) මහර මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.

ප්‍රසන්න රණවීරට මෙලෙස චෝදනා එල්ල වන්නේ ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් රජයට අයත් ඉඩමක් පෞද්ගලික පාර්ශවයකට විකුණා ඇති බවටයි.

මෙම විදෙස් ගමන් තහනම බලපවත්නා අනෙක් දෙදෙනා නම් කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පාර්ලිමේන්තු ලේකම් සරත් කුමාර එදිරිසිංහ යන අයයි.

SendShareShare
Previous Post

ලංකාවේ ලොකුම ඒකදන්ත හස්තියා.. යුනිකෝන්..! අද වෙඩි තියලා මරලා! PHOTOS I Sri Lanka Latest News

Next Post

මාලිමාවේ ඇමැති නලින් හේවගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගේ නම වෙනස් කරලා අපහාසයක් කළා! නීතීඥ ස්වස්ථිකාට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් බරපතළ අපහාසයක් කරලා! ඇමැති සාවිත්‍රී පෝල්රාජ්ට අපහාස කරලා! මොකද්ද මේ වෙන්නේ? කාන්තාවන්ට කරන මේ අපහාසවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි? ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper