මින්නේරිය, කව්ඩුල්ල නිජබිම කොටගත් ව්ශාලතම ඒක දන්ත හස්තියෙකු වන යුනිකෝන් වෙඩිතබා ඝාතනය කොට ඇත.Sri Lanka Latest News
මේ සම්බන්ධයෙන් කිසිවකුත් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ වනවිට ඇතැම් පුද්ගලයන් කිසිදු බියක් සැකක් නොමැතිව අලි ඇතුන් මරා දැමීමට කටයුතු කරන බවකි.














