• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

පරණ තලපති එයි! Sri Lanka Latest News

February 23, 2025
in Heart
Reading Time: 2 mins read
A A
පරණ තලපති එයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මීට අවුරුදු විස්සකට කලින් ඉන්දියානු සිනමාව අතිශයින්ම වර්ණවත් කළ ‘සචින්’ (Sachein) ෆිල්ම් එක නැවත දැකබලා ගැනීමේ වාසනාව ප්‍රේක්ෂකයන්ට උදාවී ඇත. ඒ සඳහා නිෂ්පාදන කණ්ඩායම තෝරාගෙන තියෙන්නේ ගිම්හාන නිවාඩු කාලයයි.

‘සචින්’ කියන්නේ 2005 අප්‍රේල් 14 වැනිදා ඉන්දියානු සිනමා හෝල් පුරා තිරගත වෙච්ච සියලු රස පදමට දමා රස නහර පිනායන තාලෙට හදපු අතිශයින්ම රසවත් දමිළ මසාලාවක්. ෆිල්ම් එකේ වීරයා කොලිවුඩ් සිනමාවේ මනස්කාන්ත ඩයිනමයිට් එකක් වෙච්ච තලපති විජයයි. ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂ ජෝන් මහේන්ද්‍රන් කාටත් රසට බලන්න පුළුවන් විදියට නිර්මාණය කරපු මෙහි අනෙකුත් චරිත නිරූපණය කළ ජනප්‍රිය නළු නිළියන් අතර ජෙනීලියා, වඩිවේලු සමග තාඩි බලාජීත් ඉන්නවා.

බොලිවුඩ් සුපිරි තාරකාවක වූ රූමන් ගිනි සිළුවක වූ බිපාෂා බාසුද තලපති විජය එක්ක ‘සචින්’ට කරට කර රංගනයෙහි යෙදීම එදා ප්‍රේක්ෂක සිත් කුල්මත් කළා. සචින් ෆිල්ම් එක මනලෝලි සංගීතයෙන් පුරවූයේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දේව් ශ්‍රී ප්‍රසාද්ය. ඒ මනමෝහනීය ගීත සියල්ල විශේෂයෙන් තරුණ කෙල්ලන් කොල්ලන් අතර අති මධුර වූ මතකයක් ශේෂ කොට තිබිණි. තලපති විජය, බිපාෂා සහ ජෙනිලියා ඒ සංගීත රසයට නතුව මැවූ ආලිංගනයන්ද අතිශයින්ම මධුර විය. ප්‍රේමය, සටන්කාමී බව, හාස්‍යය මුසු සංවේදී ජවනිකාවන් සපිරි ‘සචින්’ නැවත දැකබලා ගැනීමට තලපති විජයට උමතුව සිටින සුවහසක් රසික රසිකාවියන් පුල පුලා බලා සිටින බව කොලිවුඩ් ආරංචිවල සටහන්ව ඇත. ඒ වෙනුවෙන් විශාල කටවුට්ද නිර්මාණය වී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇති අතර, ඒ කටවුට් කිහිපයක්ම විජයගේ තනි රූපකාය පමණක් ගෙන තනා ඇති වගද කියැවේ.

හිටි අඩියේ සචින් මේ විදියට නැවත තිරගත කරන්නට නිෂ්පාදන කණ්ඩායම හිතුවේ ඇයි?
සමහරුන් කියන්නේ එය විසි අවුරුදු සංවත්සරය වෙනුවෙන් ගත් තීරණයක් කියලාය. ඇතැම් අය තව තව අමුතු විචාරයන් පවසති. ඒ විචාරයන්වල වැඩිපුරම වන්නේ තලපති විජයගේ දේශපාලන ගමනට ‘සචින්’ ෆිල්ම් එකේ නිෂ්පාදන කණ්ඩායම වූ වී කියේෂන්ස් රසවත් තල්ලුවක් දෙන්නට යන වගය.
ඇත්තටම ඒ කතාව ඇත්තක්ද?

ඒක නම් කියන්න දන්නේ නැහැ. ඒක මේක කොයික වුණත් විජයගේ මූවීස් ගැන අමුතුම උණක ඉන්න කට්ටියට නම් ‘සචින්’ නැවත ප්‍රදර්ශනය මේ කියන හැටියට සුපිරි මෝටිවේට් එකක් වේවි.

දමයන්ති රේණුකා

SendShareShare
Previous Post

කාලෙකට පස්සේ දුලානි හැපි එකේ! Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ දූෂණයේ ව්‍යාප්තියට ව්‍යාපාරික ප්‍රජාවද වගකිව යුතුයි! එය රාජ්‍ය නිලධාරීන්ම පමණක් නොවේ…! ජාතික වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආරාධිත කතාවේදී විනිසුරුවරයා ආන්දෝලනාත්මක කතාවක් කරයි! ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩගෙන් ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ප්‍රබල උපදේශනයක් ! Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.