• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

“ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ! ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ…” Sri Lanka Latest News

February 9, 2025
in Heart
Reading Time: 2 mins read
A A
“ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ! ලෝකේ ලස්සන වන්නට දෙදෙනෙකු ඕනෑ වේ…” Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1978 අවුරුද්දේ ලංකාවේ හෝල්වල දුවපු ‘ජනක සහ මංජු’ ෆිල්ම් එක මතකද?
කොහොමද අමතක වෙන්නේ? 78 බයිස්කෝප් පිස්සන්ට නම් ඒක අදටත් අමතක කරන්න බැහැ. අනෙක එක දිගට දින 100ක් දුවපු දිවිල්ලට ජනකයි මංජුවයි ලේසියෙන් අමතක කරන්නත් බැහැ. Sri Lanka Latest News

කේ.ඒ. ඩබ්. පෙරේරා කියන්නේ ලොකු ලොකු සීන් නැති සාමාන්‍ය මිනිස්සුන්ට හරියන ජනකාන්ත චිත්‍රපට හදපු ප්‍රවීණ නිර්මාණකරුවෙක්. 1978 වෙනකොටත් ඔහු ඒ ජාතියේ සිත්කලු ෆිල්ම් 15ක් විතර හදලා තිබුණා. ඔහොම යනකොට ඉතින් මේ සොඳුරු කෙරුම්කාරයට හිතුණා අලුත් කොල්ලෙක්වයි කෙල්ලෙක්වයි දාලා ෆිල්ම් එකක් හදන්න. ඔහු ඒ දෙන්නව හෙව්වේ බොහොම ළපටි පෙනුමටයි.

‘කොහෙන්වත් මොකටද කොල්ලො හොයන්නේ? ඔයාට ඉන්නේ අපූරු පුත්‍ර රත්නයක්. එයාව ගන්නකො ජනකගෙ රෝල් එකට…’ කේ.ඒ.ඩබ්ලිව්ගෙ නෝනා කිව්වා.
‘කියන්නත් වගේ… ඇත්ත නේන්නම්…’ කියලා ඔහුටත් හිතුණා. ජනකගේ රෝල් එකට ‘ජයන්ත දාස් පෙරේරා’ව ගත්තේ එහෙමයි. මංජුට කෙල්ලෙක්ව හොයන්න සරසවියේ ඇඩ් එකක් දැම්මා. කේ.ඒ.ඩබ්ලිව්ගේ චිත්‍රපටයක් කිව්වම ඉතින් ඒ කාලේ ලොකු උණක් තමයි. ඒ උණට ආසා තරුණ ගැටිස්සයො මහ ගොඩක් ෆොටෝ එව්වා සරසවිය පත්තරේට. වට්ස්ඇප් පැටර්න් නැති නිසා තැපෑලෙන් තමයි හුඟක්ම ආවේ. ඔය අතරින් ඩිරෙක්ටර්ගේ හිත ගියේ සඳලංකාවේ කෙල්ලෙක්ට. ඈ තමයි ගෝතමී පතිරාජ. ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වැඩේ වගේම ප්‍රඩියුසර් වැඩේ කළෙත් කේ.ඒ.ඩබ්ලිව්ම තමයි. මොකද කියනවා නම් ජෝඩු තාලෙට රඟපාන ප්‍රවීණ නළු නිළියෝ සෙට් එකක් ඉන්න කාලේ අලුත් මුහුණු දෙකක් දාලා කරන චිත්‍රපටයට කවුරුත් අතගහන්න පොඩි බයක් තිබුණා. ඒ තියා ෆිල්ම් එකේ කටවුට් එක ලොකුවට දාන්නත් හෝල්වල අයිතිකාරයෝ බය වුණාලු. ෆිල්ම් එක බාර අරන් තියෙන්නෙත් කේ.ඒ.ඩබ්ලිව්. මහත්තයගේ නමට තියෙන රෙස්පෙක්ට් එක නිසා කියලයි කියන්නේ.

ඔන්න ඉතින් කටවුට් එක බිම තියෙද්දී චිත්‍රපටය තිරගත වුණා කියමුකෝ. ‘අප්පට සිරිගජ’ කිව්වලු. මුල් සතියෙ ඉඳලම හැම ෂෝ එකක්ම හවුස් ෆුල් වෙන්න ගත්තලු. බිම තියපු කටවුට් අහස උසට ඉස්සෙන්න ගත්තා. ටිකට් නැතිව හැරිලා යන සමහර මිනිස්සු හෝල් එකේ යකඩ දොරවල්වල එල්ලිලා ගෝරි කරන්න ගත්තා. ආරම්භක හෝල් බොහොමයකම ජනක සහ මංජු දින 100 පහුකළා. දින සීයෙන් පස්සෙත් ෆිල්ම් එක හෝල්වලින් ගලවලා තියෙන්නේ බොහොම අමාරුවෙන් තමයි.
‘කොහොමද ජනකයි මංජුයි කරපු කෙරුවාවේ තරම…’

තව රසවත් කතා ඒ ගැන බොහොමයි. එයින් ටිකකුත් කියන්නම්.
‘සුවඳක් දැනේවි හදේහි’ සින්දුවෙන් ක්ලැරන්ස් විජේවර්ධන නියමෙට හිට්වුණා. ඒ වගේම අනෙක් හැම සින්දුවක්ම අසීමාන්තිකව ජනප්‍රිය වුණා. ‘ලෝකේ ජීවත් වන්නට’ සින්දුව ඩුවට් කළේ ක්ලැරන්ස් එක්ක ප්‍රවීණ ගායිකා ලතා වල්පොලයි. ලතාගේ හීනි වොයිස් එක ගෝතමීට නියමෙට මැච් වුණා.

ප්‍රවීණ ගායක ඩී.එම්. ජයරත්න ‘කෝ මා පැතූ ඔබෙ ආදරේ’ සින්දුවට හොඳම ගායකයා විදියට ජනාධිපති සම්මාන ගත්තා. අදටත් ‘ජනක සහ මංජු’ ෆිල්ම් එකේ මොන සින්දුව ඇහුවත් හිතට දැනෙන අමන්දානන්දනීය බව කොයි තරම්ද? ඒ ගැන කියන්න චචන නැහැ. ‘ජනක සහ මංජු’ ෆිල්ම් එක ගැන වුණත් කියන්න තියෙන්නේ එහෙමයි. කියලා වැඩක් නැහැ.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

වෙලාවකට මගෙන් අඩුවක් වෙනවද කියලා මට හිතෙනවා! Sri Lanka Latest News

Next Post

සෞඛ්‍ය අමාත්‍යංශයේ ගැහිලි තවමත් ඉවර වෙලා නෑ! ලොකු පුටුවල ඉන්න දූෂිත නිලධාරීන්ගේ නම්ගම් සියල්ල එළියට එන්නයි යන්නේ! නලින්ද ජයතිස්ස ඇමැතිතුමනි.. හැමෝම කෙහෙළියව ආරක්ෂා කරද්දී රස්සාවත් අනතුරේ දාගෙන කෙහෙළියව හිරේ යවන්න වැඩ කරපු දොස්තර චමල් සංජීව කියන මේ හෙළිදරව්වත් අහන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.