හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාසය කරන නිල නිවස සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ කළුතරදී කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දීමට අද දින පොහොට්ටුව පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ කතාව කුහකත්වයේ ප්‍රතිමූර්තියක් හා සමාන බවත්, ලොව කිසිදු තැනක යුද්ධයක් ජයග්‍රහණය කළ රාජ්‍ය නායකයකුට මේ ආකාරයෙන් නොසලකන බවත්ය.










