ගල්ඔයෙහි ඉවුරු නේනකාඩු ප්‍රදේශයෙන් බිඳී යාමෙන් ජල ගැලීම් තත්වයක් ඇතිව තිබේ.Sri Lanka Latest News
මේ හේතුවෙන් දීඝවාපිය ජනපදයේ පීදී තිබූ අතර අස්වැන්න නෙළීමට ආසන්න කුඹුරු අක්කර 1000ක් පමණ ජලයන් යටවී ඇත.
ගල්ඔයේ ඉවුරු වනසා වගා කටයුතු සිදු කිරීම හේතුවෙන් තමන්ට මෙම ඛේදවාචකයට මුහුණ පෑමට සිදුවූ බවට ජනතාව චෝදනා කරති.










