• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කව්ද මේ වගේ බොරු කියන්නේ? සීගිරිය රෑට අරින කතා ඔක්කොම බොරු! I Sri Lanka Latest News

January 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කව්ද මේ වගේ බොරු කියන්නේ? සීගිරිය රෑට අරින කතා ඔක්කොම බොරු! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සීගිරිය දෙස් විදෙස් සංචාරකයන් සඳහා රාත්‍රී කාලයේදී විවෘතව තබන බවට ඇතැම් මාධ්‍ය වාර්තා අසත්‍ය බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ පවසයි.Sri Lanka Latest News

දෙස් විදෙස් සංචාරකයන් සඳහා සීගිරිය රාත්‍රී කාලයට විවෘතව තැබීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව පැවැසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වාර්තා සංචාරකයන් නොමග යවන සුලු හා සම්පූර්ණයෙන් ම අසත්‍ය පදනම්ව සමාජගත කළ තොරතුරක් බව පැවසීය.

මධ්‍යම සංස්කෘතික අරමුදල හෝ රජය හෝ අදාළ වෙනත් ආයතන කිසිවක් මෙවැනි තීරණයක් ගැන නොමැති බව අවධාරණය කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙවැනි අසත්‍ය ප්‍රකාශ පළකිරීම සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරන බව ද පැවසීය.

සීගිරිය නැරැඹීම සඳහා දේශීය හා විදේශීය සංචාරයකන් සඳහා කාල වේලාවක් වෙන්කර ඇති බවත් රාත්‍රී කාලයේදී සීගිරි අසිරිය අත්විඳින්නට ඉඩකඩ ලබා දෙන්නේ නම් ඊට පෙර නීතිමය ක්‍රියාමාර්ග කීපයක් ගතයුතුව ඇති බව පැවසීය.

පසළොස්වක පෝය ද හා ඊට පෙර හා පසු දෙදින බැගින් දින පහක් සීගිරිය රාත්‍රී කාලයේදී නැරැඹීමට ලබා දීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

SendShareShare
Previous Post

මුලින්ම රටට හෙළිකළේ ‘මව්රට’! පිරිපහදු නොකළ පොල්තෙල් ගෙන්වා බිලියන 5ක බදුමුදලක් රටට අහිමි කළ සමාගම් ගැන විමර්ශන පටන් ගත්තා! තොරතුරු අරන් තියෙන්නේ! දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

යාපනේ වෙරළට ගෙයක්ම පාවෙලා ඇවිත්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

Load More
අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

ගැසුවා කී බෙරයෙ බල මැන පළුත් නැත! මල් පැළ වෙලා වල් පැළ මහ ගෙදර අදවල් පැළ එදා මල් පැළ ලෙස...

Read more
‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper