යාපනය, නැගෙනහිර නාගර්කෝවිල් ප්‍රදේශයේ පාරුවක් මත සකස් කළ නිවසක් මුහුදේ පාවෙමින් තිබියදි ධීවරයන් පිරිසක් විසින් සොයාගෙන තිබේ.Sri Lanka Latest News
බෞද්ධ ආගමට අයත් සාම්ප්‍රදායික අංග රැසකින් සමන්විත මෙම නිවස ශ්‍රී ලංකාවට ආසන්න කිසියම් රටක සිට ගසාගෙන පැමිණෙන්නට ඇතැයි සැක කෙරේ.










