• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෙහෙළිය ගෙනා බාල බෙහෙත් ගැන මුලු කැබිනට් එකෙන්ම ප්‍රකාශ ගන්න කිව්වත් රනිල්-දිනේෂ්-ටිරාන්-සුසිල්-අමරවීර තවම CID ඇවිත් නෑ! අධිකරණයෙන් නියෝගයක් නිකුත් වෙයි! I Sri Lanka Latest News

December 1, 2024
in Exclusive
Reading Time: 1 min read
A A
කෙහෙළිය ගෙනා බාල බෙහෙත් ගැන මුලු කැබිනට් එකෙන්ම ප්‍රකාශ ගන්න කිව්වත් රනිල්-දිනේෂ්-ටිරාන්-සුසිල්-අමරවීර තවම CID ඇවිත් නෑ! අධිකරණයෙන් නියෝගයක් නිකුත් වෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආන්දෝලනාත්මක ඉමියුනිග්ලෝබියුලීන් වංචාව සම්බන්ධයෙන් වන පරීක්ෂණයට අදාලව, හිටපු අමාත්‍යවරු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළත්, මේ දක්වා, රනිල් වික්‍රමසිංහ, දිනේශ් ගුණවර්ධන, ටිරාන් අලස්, සුසිල් ප්‍රේමජයන්ත සහ මහින්ද අමරවීර යන අය ප්‍රකාශ ලබා දී නැති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නිළධාරීන් විසින් අධිකරණයට දැනුම් දී තිබේ.Sri Lanka Latest News

මේ අතර, හිටපු අමාත්‍යවරු දහතුන් දෙනෙකුගෙන් ලබා ගන්නා ලද ප්‍රකාශ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

තවමත් ප්‍රකාශ ලබා ගෙන නැති, හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද වංචාසහගත කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන් අනෙකුම් එම කැබිනට් මණ්ඩලයේ අනෙකුත් අමාත්‍යවරුන්ගෙන්ද කඩිනමින් ප්‍රකාශ ලබා ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

SendShareShare
Previous Post

අලුත්-පරණ වීඩියෝ දාලා ෆේස්බුක් එකේ මහවිරු සැමරුම් ජයටම පෙන්වූ මරදානේ-බද්දේගම-චුන්නාකම් තුන්දෙනෙක් ත්‍රස්ත මර්දන පනතින් අල්ලයි! I Sri Lanka Latest News

Next Post

බලයෙන් මත්වෙලා ප්‍රසිද්ධියේ ඇමැති නටපු මේ නාඩගමට ඔන්න දැන් නඩුවක් වැටිලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper