• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

HNB සමූහය බිලියන 3-3ක බදු පසු ලාභයක් වාර්තා කරයි

May 30, 2020
in Business
Reading Time: 1 min read
A A
HNB සමූහය බිලියන 3-3ක  බදු පසු ලාභයක් වාර්තා කරයි
Share on WhatsAppShare on Facebook

හැටන් නැෂනල් බැංකුව 2020 පළමු කාර්තුව සඳහා රුපියල් බිලියන 2-6ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඒ අනුව එය 2019 පළමු කාර්තුවට වඩා රුපියල් මිලියන 607ක වර්ධනයක් නියෝජනය කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන HNBහි සභාපති දිනේශ් වීරක්කොඩි මහතා “2019 සමස්ත බැංකු ක්ෂේත්‍රයටම අතිශයින්ම අභියෝගාත්මක වසරක් වූ අතර 2020 වසර අප ඉතාමත් සුබවාදීව පිළිගත්තා. 2020 වර්ෂයේ පළමු මාස දෙකහමාර කාලය අපව කලකිරීමට පත් කළේ නෑ. කෙසේවෙතත්, කොවිඞ්-19 වසංගතය ලෝකය සම්පූර්ණයෙන් යටපත් කර ඇති අතර සමස්ත ආර්ථික ක්ෂේත්‍රය පෙර නොවූ විරූ ලෙස එහි බලපෑමට ලක් වෙලා තියෙනවා. සෑම ප්‍රධාන ආර්ථිකයක්ම සැලකිය යුතු ලෙස බලපෑමට ලක් වී ඇති අතර lockdown කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර වෙළෙඳාම හා සංචාර/ගමන් බිමන්වලට දැඩි ලෙස බාධා එල්ල වී තිබුණත් මේ වන විට, ශ්‍රී ලංකාව මෙම තත්ත්වය පාලනය කිරීමේ යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. අපේක්ෂිත ආර්ථික අරමුණු සමඟ අප ජාතිය හමුවේ ඇති ඉදිරි අභියෝගවල යම් වැදගත්කමක් ඇති බව පෙනෙනවා. මෙම මාරාන්තික වෛරසයට එරෙහිව පෙරමුණේ සිට ආරක්ෂාව සපයන පුද්ගලයින්ගේ උත්සාහයන් හා කැපවීම් බෙහෙවින් අගය කරන අතර වෛරසය නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා තවදුරටත් මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම සහ සහන පැකේජ ආදිය මගින් ආර්ථිකය ඉදිරියට ගෙන යාමට රජය ගන්නා උත්සාහය අප සැමට ඉතා වටිනවා” යනුවෙන් පැවසුවේය.

SendShareShare
Previous Post

තුන්කුලුඳුල් දරුවන්ට මරු කැන්දන පිල්ලි සාස්තරේ

Next Post

කොමිස් ගැහුවද: ක්‍රිකට් මාෆියාවට යටවුණාද: දික්කසාදෙට කෝටි 50ක් ගෙව්වද: දූෂණ චෝදනා තියෙනවා නේද- මේ කව්ද මොනවද කරන්නේ…

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.