• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සුබ හෝරාවෙන් එළියට ආපු සිකන්දර්!

November 18, 2024
in Heart
Reading Time: 2 mins read
A A
සුබ හෝරාවෙන් එළියට ආපු සිකන්දර්!
Share on WhatsAppShare on Facebook

බොලිවුඩ්වල සුපිරි තරු බොහොමයක් තම තමන් රඟපාන චිත්‍රපට තිරගත කිරීමට සුවිශේෂ දවස් වෙන්කරගෙන සිටින බව කා අතරත් ප්‍රසිද්ධ රහසකි. හින්දි චිත්‍රපට කෙරෙහි ප්‍රියතාවක් දක්වන ලොව පුරා වෙසෙන සිනමා ලෝලීන්ද එය සහසුද්දෙන්ම දනියි. (Sri Lanka Latest News)

ඛාන්ලා අතර ඒ මිථ්‍යාව වඩා ප්‍රසිද්ධය. සල්මන්, ආමීර් වගේම ෂාරුක්ද චිත්‍රපටයක තිර පිටපත අතට ගන්නේද ගිවිසුම් ගහන්නේද අධ්‍යක්ෂවරුන් සේම නිෂ්පාදකයන්ද එම කොන්දේසිය සඳහා ඇග්‍රි වෙනවා නම් විතරය.

අක්ෂේ කුමාර් වගේම අජේ දේව්ගන්ද එහෙම යැයි කතාවක් තියෙනවාය.

අද මේ අලුතෙන් කියන්න යන්නේ සල්මන් ඛාන් ගැනය. සල්මන් ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ‘සිකන්දර්’ ඉන්දියාව පුරා සිනමා ශාලාවල තිරග කරවීම සඳහා මේ දවස්වල සැලසුම් කරමින් සිටියි. සමහර රූගත කිරීම් තවම අවසන්ව නැති වුවද සල්මන්, ‘සිකන්දර්’ හෝල්වලට බෙදාහරින සහ පෙන්වන දවස් ප්ලෑන් කරමින් සිටින්නේ ඔහුගේ චිත්‍රපට නිකුතුවට සුබ දවස ‘ඊඩ්’ උත්සව කාලය නිසාය. 2025 ඊඩ් උත්සවය දවසට ‘සිකන්දර්’ පෙන්වීමට බැරි වුවහොත් නැවත එය පෙන්වන්නේ 2026 ඊඩ්වලට යැයි කියා සල්මන් සිය ඉන්ස්ටර්ග්‍රෑමයෙහි සටහනක්ද තබා ඇත.

මේ කියන සුබ නිමිත්ත ඛාන්ලාට සහ අනෙක් සුපිරි තරුවලට හරියනවද?

ෂාරුක්ට සහ අජේට වතාවක් දෙකක් වැරැදුණු බවට කටකතාවක් වේ. නමුත් සල්මන්ට නම් තවමත් ඔහුගේ මිථ්‍යා මතය තිතටම වැඩය.
‘සිකන්දර්’ ෆිල්ම් එකේ ටේ්‍රලරයට ප්‍රතිචාර කොහොමද?

‘සිකන්දර්’ චිත්‍රපටය සල්මන් සම්පූර්ණයෙන්ම වාගේ රහසක් කරගෙන කියලයි කියන්නේ. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රශ්මිකා මන්දනා එක්ක සල්මන් ඛාන්ය. කාජල් අගර්වාල් සහ අනිජිනි ධාවන්ද එහි රඟන්නෝය. විස්තර සටහන් කර ඇත්තේ එපමණය. එයට අමතරව රෝල්ස් රොයිස් කාරයක් සිකන්දර් චිත්‍රපටයෙහි කටවුට් එකක් සමග ඇදීයන දසුනක් සබැඳීම බටර් කහ පාටින් සැරසුණු රශ්මිකා මන්දනා අලංකාරව රඟන දර්ශනයක රූගත කිරීමක්ද අන්තර්ජාලයෙහි වරින් වර සංසරණය වන වීඩියෝවක සටහන්ව ඇත.

ටේ්‍රලරය හෝ කතා තේමාව ගැන තොරතුරු අසන මාධ්‍යයට සහ සිය ඉන්ස්ටර්ග්‍රෑම් අනුගාමිකයන්ට සල්මන් සුහදව පවසා ඇත්තේ සුබ නිමිත්තකට අනුව එය එළිදක්වන බවය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

UNP එක කුජීතම වෙලා යයි! නායකයා රනිල් ඉල්ලන්නත් බය වුණා! උපනායක රවි පරදිනවට බයේ ජාතික ලයිස්තුවට පැන්නා! සභාපති වජිර ජාතික ලයිස්තුවෙත් නෑ! මහලේකම් රංගේ ඉල්ලුවෙත් නෑ! රනිල්ගේ මස්සිනා නියෝජ්‍ය නායක රුවන් ගම්පහින් පරාදයි! ජාතික සංවිධායක සාගල කොළඹින් නන්නත්තාරයි! ඉල්ලපු හරීන්-මනූෂලාත් ගෙදරම යවයි! ලැජ්ජ නැතිව රනිල් එක්ක එකතු වෙන්න ඕන කියන ටයිකෝට් ඔස්තාර්ලයි ඩීල්කාරයො ටිකයි දැන්වත් පාඩමක් ඉගෙන ගනිල්ලා! I Sri Lanka Latest News

Next Post

අනුරගේ අලුත් කැබිනට් එක දිව්රුම් දෙන හැටි සජීවීව බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News
Heart

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.