• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP එක කුජීතම වෙලා යයි! නායකයා රනිල් ඉල්ලන්නත් බය වුණා! උපනායක රවි පරදිනවට බයේ ජාතික ලයිස්තුවට පැන්නා! සභාපති වජිර ජාතික ලයිස්තුවෙත් නෑ! මහලේකම් රංගේ ඉල්ලුවෙත් නෑ! රනිල්ගේ මස්සිනා නියෝජ්‍ය නායක රුවන් ගම්පහින් පරාදයි! ජාතික සංවිධායක සාගල කොළඹින් නන්නත්තාරයි! ඉල්ලපු හරීන්-මනූෂලාත් ගෙදරම යවයි! ලැජ්ජ නැතිව රනිල් එක්ක එකතු වෙන්න ඕන කියන ටයිකෝට් ඔස්තාර්ලයි ඩීල්කාරයො ටිකයි දැන්වත් පාඩමක් ඉගෙන ගනිල්ලා! I Sri Lanka Latest News

November 18, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

මෙවර මහමැතිවරණ ප්‍රතිපලයෙන් බරපතළ ලෙස පරාජයට පත්ව තිබුණේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයය.Sri Lanka Latest News

2020 පැවැති මහමැතිවරණයේදී මෙන්ම මෙවරද එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයකු ජයග්‍රහණය කිරීමට නොහැකි වීම විශේෂ සිදුවීමකි.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ පරාජයත් සමග මහමැතිවරණයට ඉදිරිපත් නොවන බව කල්තියාම ප්‍රකාශයට පත් කළේය.

එමෙන්ම එජාපයේ ප්‍රධානීන් වන සභාපති වජිර අබේවර්ධන මැතිවරණයට සම්බන්ධ වූයේම නැත. උපනායක රවී කරුණානායක මහමැතිවරණයට තරග නොකර ජාතික ලයිස්තුවට ඇතුළත් විය.

පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා තරග නොකළා පමණක් නොව පක්ෂයේ කිසිදු ප්‍රචාරක කටයුත්තකට සහභාගී වූයේ නැත. මැතිවරණය ආරම්භ වනවාත් සමගම හෙතෙම විදෙස්ගත වීමට පියවර ගෙන තිබිණ.

මීට අමතරව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ගම්පහින් තරග කළද ඉකුත් වතාවේ මෙන්ම මෙවරද හෙතෙම ගම්පහින් අන්ත පරාජයකට ලක්විය.

මාතර නියෝජනය කළ එජාප ජාතික සංවිධායක සාගල රත්නායක මහතා මෙවර කොළඹින් මැතිවරණයට තරග කළද ඒ මහතාටද සිදුවූයේ දරුණු පරාජයකට මුහුණ දීමටය.

මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සමග එක කැබිනට්ටුවේ අසුන් ගත් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරද මෙවර මැතිවරණයෙන් ගෙදර යැවීමට ජනතාව කටයුතු කොට තිබිණ.

මෙතරම් දරුණු පරාජයකට මුහුණ දී ඒජාපය විනාශ වී තිබියදීත් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය තවත් වසර 6ක් දැරීමට තීන්දු කොට තිබීම විශේෂ සිදුවීමකි.

ඒ මහතා එජාප නායකත්වයට පත්වූයේ 1994දීය. එදා සිට මේ දක්වා වසර වසර 3ක් වික්‍රමසිංහ මහතා අඛණ්ඩව එජාපයේ නායකයා ලෙස කටයුතු කරනු ලබයි.

SendShareShare
Previous Post

ජාතිවාදය ඉවරයි! උතුරේ ප්‍රශ්නය විසඳන්න දැන් හොඳම වෙලාව! ආර්ථික අර්බූදය-ජාත්‍යන්තර ප්‍රශ්න-ණය අර්බූදය! මාලිමා ආණ්ඩුවට දරන්න තියෙන බර ගැන ප්‍රකට දේශපාලන විචාරක දයාන් කරන විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

Next Post

සුබ හෝරාවෙන් එළියට ආපු සිකන්දර්!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.