• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළපුරුද්ද තියෙන්න ඕනේ! තරුණයෙක් වුණත් වෘත්තියක් කරලා උසස් අධ්‍යාපනයක් හදාරපු සුදුස්සෙක් වෙන්න ඕනේ! රැල්ලට මන්ත්‍රීවරු තෝරන්න ගිහින් රට ආයෙත් විනාසයට ඇදලා දාන්න එපා! ජනතාවට හිතන්න දෙයක්! VIDEO I Sri Lanka Latest News

November 4, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
මුදල් ඇමැතිට තියෙන අසීමිත බලයක් අයින් කරන්න ඉරාන් පාර්ලිමේන්තුවට සංශෝධනයක් අරන් ඇවිත්! ආණ්ඩුව ගේන්න යන අලුත් කාරක සභාවටකටත් දැවැන්ත ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘‘ඒ වගේම මෙවර පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළට අලුත් මුහුණු පැමිණීම පිළිබඳව කිසිදු ගැටළුවක් නැහැ. නමුත් පාර්ලිමේන්තුව තුළට පැමිණීමට නියමිතව සිටින අලුත් මුහුණු පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒ වගේම ඔවුන්ට පලපුරුද්දක් තිබිය යුතුයි. නමුත් ඒ පළපුරුද්ද දේශපාලනය පලපුරුද්ද නෙවෙයි. පාර්ලිමේන්තුවට ගිය බොහෝ දෙනෙක් සිදුකර තිබෙන්නේ දේශපාලනය පමණයි. ඒ පළපුරුද්දෙන් කිසිදු වැඩක් නැහැ. පාර්ලිමේන්තුවට පැමිණෙන නවකයින් රැකියාවක් කරලා තිබෙන , යම්කිසි වෘත්තියක නියැළී සිටින , නැත්නම් උසස් අධ්‍යාපනයක් ලබා තිබෙන , එවැනි පලපුරුද්දක් තිබෙන පිරිස් තමයි පාර්ලිමේන්තුවට පැමිණිය යුත්තේ. එවැනි ප්‍රායෝගික පළපුරුද්දක් නොමැති පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත් නොකර ගන්නයි ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. ප්‍රායෝගික පලපුරුද්ද අත්‍යවශ්‍යම කාරණයක්. පළපුරුද්ද නැති පිරිස් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පාර්ලිමේන්තුව තුළදී සුදුස්සාට සුදුසු තැන නොලැබී යනවා. ඒ නිසා පාර්ලිමේන්තුව තුළ විශාල ගැටලු ඇතිවීමට ඉඩ තිබෙනවා. එය රටේ ඉදිරි ගමනටත් බලපෑමක්.

ඒ වගේම රාජ්‍ය සේවයේ පළපුරුද්ද තිබෙන සේවකයන් සිටිනවා. රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම ස්වාධීන කළ යුතුයි කියන මතය තමයි සමගි ජන බලවේගය සිටින්නේ. රාජ්‍ය සේවයට දේශපාලන අතපෙවීම් සිදු නොවුනාම සුදුස්සාට සුදුසු තැන ලැබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවයට පත් කරගත යුත්තේ දේශපාලකයින්ට අවනත පිරිස් බව ඇතැම් අයගේ මතයක් තිබෙනවා. එවැනි මතවලින් අපි ඈත් විය යුතුයි. ඇතැම් දේශපාලන පක්ෂ ද රාජ්‍ය සේවය යට කරගෙන ඔවුන්ට අවශ්‍ය දේවල් ඉටු කිරීමට කටයුතු කරනවා. ඒ නිසා රාජ්‍ය සේවය ස්වාධීන කළ යුතුයි. ‘‘

Sri Lanka Latest News

SendShareShare
Previous Post

14 ඡන්දේ තිබ්බොත් වාසිය කාටද? 14 පහුවුණොත් අවාසිය කාටද? ඊළඟ පෙරළිය කවදාද? ගෝඨා විසිවෙනවා – රනිල් විසිවෙනවා – අනුර එනවා කියලා හරියටම කියපු කේ.සී.ජේ. රත්නායක මහ ඡන්දය ගැන අනාවැකි කියයි! Sri Lanka Latest News

Next Post

කංචන සම්මත කරපු විදුලිබල මණ්ඩලය විකිණීම මාලිමා ආණ්ඩුව යටතේ තවත් පියවරක් ඉදිරියට! ගිය 25 වැනිදා ගහපු ලියුමෙන් සියල්ලම එළියට! ලැජ්ජයි ලාල්කාන්ත-වසන්ත සමරසිංහ-මහින්ද ජයසිංහ-රන්ජන් ජයලාල්..! වෘත්තීය සමිති නායකයෝ අද රෙදි ඇඳගෙනද ඡන්දෙ ඉල්ලන්නේ…? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

Load More
බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

භික්ෂුත්වයෙන් නෙරපා හැර සිටින බව තියන රාජාංගනේ සද්ධාරතන හිමිට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි....

Read more
ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.