• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදුලි බිල 66%කින් අඩු කරනවා කිව්වා! පෙට්‍රල් 160ට ‌දෙනවා කිව්වා! බඩු මිල අඩු කරනවා කිව්වා! පාස්පෝට් පෝලිම ඉවර කරනවා කිව්වා! එකක්වත් කරලා නෑ! මුළු රටම රැවැට්ටුවා! IMF ගිවිසුම වෙනස් කරනවා කියපු අය දැන් IMF එකේ රූකඩයක් වෙලා! කයිවාරුකාරයන්ට ආයෙ රැවටෙන්න එපා! VIDEO I Sri Lanka Latest News

October 31, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

රටේ සමස්ත ජනතාව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත් වු පසු පොරොන්දු වු සහන අපේක්ෂා කළත් ඒවා ඉටු නොවු බවත් විදුලි බිල 66%කින් අඩු කිරීම බඩු මිල අඩු කිරීම සිදු කරන බව කිව්වත් එය සිදු නොවු බවත් පාස්පෝට් පෝලිමට විසදුම් දෙනවා කිව්වත් එයද ඉටු නොවු බවත් ජනතාව රැවටු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා කියු ආකාරයට විදුලි බිල 66% අඩු කර බඩු මිල අඩු කර බදු අඩු කරන ලෙස අභියෝග කරන බවත් ජනතාව රවටන ආණ්ඩුවක් නොවන ලෙස ඉල්ලා සිටින බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මැද කොළඹ දී පැවැති ජන හමුවකදීය.

පීඩනයෙන් අසහනයෙන් සිටින බහුතර ජනතාවට දෙනවා කියු සහන නොදුන් බවත් මේවා කරන්න පාර්ලිමේන්තුවේ බහුතරයක් අවශ්‍ය නොවන බවත් මේ ගැටලුවලට විසදුම් දෙන්න බැරිව රජයත් ජනතාවත් අසරණ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසෙම මැතිවරණ වේදිකාවේ කියු කිසිම බදු අඩු කිරීමක් නොවු බවත් මේ බදු අඩු කරන්න අයි එම් එෆ් එකගතාව නොලැබුණු බවත් IMF සමාලෝචනය පවා කල් දමා ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තවද IMF එකේ පදේට නටන්නැ කිව්ව අය අද අයි එම් එ⁣ෆ් එකේ පදේට නටන රුකඩයක් වුවත් සමගි ජන බලවේග රජයක IMF එකත් සමග සාකච්ඡා කර බදු බර බඩු මිල හා විදුලි බිල අඩු කරන බවත් නව IMF ගිවිසුමකට යන බවත් එම නිසා මේ කයිවාරුකාරයෝට නොරැවටෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය .

SendShareShare
Previous Post

පිටරට තානාපති කාර්යාලවල රස්සා කරන මැතිඇමැතිවරුන්ගේ දරුවන්-ඥාති හිතවතුන්ගේ නම් ලිස්ට් එක හදලා ඉවරයි! ඒක එළියට දානවලු! හැබැයි අල්ලස් විදිහට බාර් ලයිසන්-ආණ්ඩුවේ අරමුදල් ගත්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලයිස්තුව තවම එළියට දැම්මේ නෑ! Sri Lanka Latest News

Next Post

ලොහාන්ගේ වාහනේ කොටලා තිබ්බේ බොරු අංක! රේගුව හරහා ගෙන්වලත් නෑ! RMV එකේ රෙජිස්ටර් කරලත් නෑ! නීතිවිරෝධී විදිහට එකලස් කරලා! ප්‍රකාශයක් දෙන්න එන්න කිව්වාම ලොහාන්ගේ බිරිය ඇවිල්ලත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper