ලොහාන් රත්වත්ත භාවිත කළ රථය ව්‍යාජ අංක කෙටූ එකක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.Sri Lanka Latest News
එය රේගුව හරහා ගෙන්වා නැති බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට හෝ නොමැති බවද කීය.
ඒ අනුව මෙය නීතිවිරෝධීව එකලස් කොට ඇති වාහනයක් බව කී ඒ මහතා ඒ අනුව ලොහාන් රත්වත්ත මහතා අත්අඩංගුවට ගත් බවද සදහන් කළේය.










