පසුගිය රජය සමයේදී විදේශ සේවය සඳහා පත් කරනු ලැබ සිටි මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ විස්තර ඇතුළත් වාර්තාවක් ලබාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. (Sri Lanka Latest News)
මෙම වාර්තාව සමාලෝචනය කරමින් සිටින බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
වාර්තාව ඉදිරියේදී ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.
lankadeepa










