• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

IDH රෝහලට වෙන් කළ ‘ශ්‍රී ලංකා මාතා’

May 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
IDH රෝහලට වෙන් කළ ‘ශ්‍රී ලංකා මාතා’
Share on WhatsAppShare on Facebook

මේ කාලයේ ගීත නිර්මාණ විශාල වශයෙන් බිහි වීම සාමාන්‍ය සිදුවීමකි. දිනපතා, සතිපතා බොහෝ නිර්මාණ ශිල්පීන්, ගායක, ගායිකාවන් තම තමන්ගේ අලුත්ම ගී විවිධ මාධ්‍ය ඔස්සේ මුදා හැරියද ඒ බොහෝමයක් නිර්මාණ කාලාන්තරයක් පුරා සමාජ මාධ්‍යයන්හි රැඳී තිබුණද ලැබෙන රසික ප්‍රතිචාරය සතුටුදායක නොවේ. සැලකිය යුතු මට්ටමකට හෝ රසික ප්‍රතිචාර ලබන්නේද එලෙස නිර්මාණය වූ ගීතවලින් අතළොස්සකි. සමාජ මාධ්‍ය දෙස බැලුවොත් එවැනි ගී නිර්මාණ අනන්තවත් දැකිය හැකිය. ඒවායෙන් ඇතැම් නිර්මාණ පමණක් මාස ගණනකට පසුව නරඹන්නන් ලක්‍ෂයක සීමාව පසු කරනු දැකිය හැකිය.

තත්ත්වය එසේ තිබියදී දින දෙකක් තුළ නරඹන්නන් ලක්‍ෂ හතරේ සීමාව පසු කරන්නට හැකි නම් එය එක්තරා ආකාරයක වාර්තාවකි. එලෙස වාර්තාගත අයුරින් රසික ප්‍රතිචාරයක් දිනාගන්නට සමත් ගීත නිර්මාණයක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා කාටත් රස විඳින්නට අවස්ථාව ලැබී තිබේ. ශ්‍රී ලංකා මාතා ලෙසින් නම් කොට ඇති මෙම ගීතය ‘වස්ති’ යූ-ටියුබ් නාළිකාව වෙනුවෙන් අනුෂ්ක උදානගේ නිර්මාණයකි. දිනේෂ් ගමගේගේ තනු නිර්මාණයක් වන මෙම ගීතයට අනුෂ්ක උදාන, දිනේෂ් ගමගේ, නිසල් ගමගේ, භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන්, ළහිරු පෙරේරා ගායනයෙන් දායක වෙයි.

අභියෝග හමුවේ නැඟිටින ශ්‍රී ලාංකීය අභිමානය මනාවට රසික හදවත් තුළ සටහන් කිරීමට සමත් ‘ශ්‍රී ලංකා මාතා’ ගී නිර්මාණය එළිදැක්වීමේ තවත් සුවිශේෂී අරමුණක්ද වෙයි. ඒ මෙම ගීතය රිගින්ටෝන් සඳහා ලබා දීමෙන් ලැබෙන සම්පූර්ණ ආදායම අයි.ඩී.එච්. උණ රෝහලේ අවශ්‍යතා වෙනුවෙන් ලබා දීමට සැලසුම් කර තිබීමයි. දේශයේ ආරක්‍ෂාව වෙනුවෙන් කැපවුණු බොහෝ පිරිසක් මෙම ගීත වීඩියෝව නිර්මාණය උදෙසා සම්බන්ධ කරගෙන තිබීමද දේශාභිමානය ජන හදවත් තුළ සනිටුහන් කිරීමට ප්‍රබල දායකත්වයක් ලබා දී ඇති බව පැහැදිලිය.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

ගාමිණී – විජය සමඟ කරට කර සටන් කළ වීරයා

Next Post

ඒයි යාළු… මේක ගේමක් නෙමෙයි ඈ…

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.