• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බදු පොල්ල බිලියන 300 පනී! ඔක්තෝබර් 25ට කලින් ගෙව්වෙ නැත්නම් දේපළ රාජසන්තකයි! බැංකු ගිණුම් අත්හිටුවයි! I Sri Lanka Latest News

October 6, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බදු ගෙවීම් පැහැර හැර ඇති ව්‍යාපාරිකයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවසන් නිවේදන නිකුත් කර තිබේ. Sri Lanka Latest News

ඒ අනුව, රුපියල් බිලියන 100 කට වඩා අඩුවෙන් බදු ගෙවීමට ඇති ව්‍යාපාරිකයන් ඔවුන්ගේ එම නොගෙවූ බදු ඔක්තෝබර් මාසයේ 25 වන දා පෙර ගෙවිය යුතු ය. 

නොගෙවූ හිග බදු ප්‍රමාණය රුපියල් බිලියන 100 ට වඩා වැඩි ව්‍යාපාරිකයන්ට, එම බදු මුදල් ගෙවීම සදහා දෙසැම්බර් 25 දක්වා කාලය තිබේ. 

ව්‍යාපාරිකයන් විසින් නොගෙවා පැහැර හැර ඇති බදු අතර ප්‍රමුඛතම බදු වර්ගය වී තිබෙන්නේ වැට් බද්දයි. එමෙන්ම හිග බදු ගෙවීමට ඇති ව්‍යාපාරිකයන්ගෙන් අති බහුතරය, ඉහළ බදු ගොනු හිමියන් 1500 දෙනා අතරට අයත් ය. 

හිග බදු ගෙවීම සදහා ලබා දී තිබෙන කාලය කිසිසේත් යළි දීර්ඝ නොකරන බව පවසා ඇති දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා දී තිබෙන කාලය තුළ එම බදු නොගෙවන්නේ නම්, ඔවුන්ගේ දේපළ රාජසන්තක කරන බවත්, බැංකු- ගිනුම් අත්හිටුවන බවත් නිවේදනය කර තිබේ. 

SendShareShare
Previous Post

මහින්දගේ ගම අල්ලගන්න අනුර ගමෙන් ගහපු ගේම! Sri Lanka Latest News

Next Post

සජබෙ කොළඹ ඩීල්කාරයොයි බොරු ඔස්තාර්ලයි ඡන්දෙ ඉල්ලන්න බයේ හැංගෙද්දී අවංක හොඳ මිනිස්සු සජිත් ගාවට එන්න පටන් අරන්! ලෝකයේ රට දිනවපු අප්සාරි බටහිර කොළඹට ආවා! මෙන්න බෙහෙත් වංචාව රටට හෙළිකරපු.. කෙහෙළියව හිරේ ඇරපු දොස්තර චමල් සංජීව අද ලලිත් ඇතුළත්මුදලි හිටපු රත්මලානට ඇවිත්! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper