• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

වවුලන්ගෙන් කොරෝනා එවපු චීනය ඊළග වයිරසය එවන්නේ මොකා අතේද?

May 10, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
වවුලන්ගෙන් කොරෝනා එවපු චීනය ඊළග වයිරසය එවන්නේ මොකා අතේද?
Share on WhatsAppShare on Facebook

ලෝක වසංගතයට ජාත්‍යන්තර ප්‍රජාවෙන් දෙලක්‍ෂයකට (2,00,000) අධික සංඛ්‍යාවක් මේ වන විට (2020.05.06) ජීවිතක්‍ෂයට පත්ව, තිස් ලක්‍ෂයකට (30,00,000) ආසන්න පිරිසක් ආසාදිතයන් වී මරණ මංචකයේ වැතිර දෙලොවක් අතර දෝලනය වෙමින් සිටින්නේ චීනය අලෙවි කරන මිනිස් පරිභෝජනයට නොහොබින සත්ව මාංශ අනුභව කිරීමෙන් හටගත් කොරා්නා (කොවිට්-19) වෛරසයෙන් බව ප්‍රත්‍යක්‍ෂ වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ෆෙඩලා චායිබ් කියයි.
මිනිස් පරිභෝජනයට කිසිසේත්ම සුදුසු නැති වවුලන්, සර්පයන් කටුස්සන්, කබල්ලෑවන් සහ ගෝනුස්සන් වැනි සතුන්ගේ මාංශ ආහාරයට ගැනීමෙන් පසුව චීනයේ වූහාන් ප්‍රදේශයෙන් පැතිරුණු මාරක ලෝක වසංගතයේ මූලිකයා වවුලා බවද කියයි.
මානව සංහතියේ ගෙල මිරිකා දමන මිනිස් පරිභෝජනයට කිසිසේත්ම නොසුදුසු සත්ව මාංශ අලෙවිය නතර කරන ලෙසට ජාත්‍යන්තරයේ කීර්තිධර වෛද්‍ය විශේෂඥයන්, පරිසරවේදීන් සහ බහුවිධ සංවිධානවල ඉල්ලීමට චීනය පයින් ගසා තිබේ.
මිචිගන් සරසවියේ වෛද්‍ය දෙපාර්තමේන්තුව පැවැත් වූ පරීක්‍ෂණ වාර්තාවක සඳහන් කර ඇත්තේ කොරෝනා වෛරසය වවුලන්ගෙන් කබල්ලෑවන්ට ආසාදිතවී ඇති බවයි. වෛරසය ඉතා වේගයෙන් පැතිරවීමේ හැකියාව ඇති භයානකම ප්‍රවාහකයා පැන්ගොලින් (කබල්ලෑවා) බව හඳුනාගෙන ඇති බවද පර්යේෂකයෝ කියති.
වවුලන්ගෙන්ම බෝවී දෙදහස් දෙක සහ දෙදහස් තුන (2002-2003) යන කාලය තුළ චීනයෙන්ම ව්‍යාප්ත වූ සාස් නමැති වෛරසයෙන් ලෝක ප්‍රජාවෙන් දෙකෝටියක අධික මානව සාමාජිකයින් පිරිසක් මියගියහ. එම මාරක වෛරසයට මූලික හේතුවද අද මෙන්ම වවුල් මාංශ ඇතුළු සත්ව මාංශ ආහාරයට ගැනීමයි.
ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීමට අනුව ඒ අවස්ථාවේදී චීනය සත්ව මාංශ අලෙවිය නවතා දැම්මේය. එහෙත් ඒ මාස කීපයකට පමණී. වන සත්ව ව්‍යාපාරිකයෝ ඒ අතරේ ගොරවන්නට වූහ. යළි පටන්ගත් මාංශ වෙළෙඳාම පෙර අලෙවියට දෙතුන් ගුණයක ශීඝ්‍ර වේගයෙන් ක්‍රියාත්මක වන්නට පටන් ගත්තේය. වන සත්ව ආරක්‍ෂක පනතේ නීතිරීති දුර්වලයි ඊට වැඩිය බලවත් හස්තයන් ක්‍රියාත්මක වෙනවා, අපි මොනව කරන්නද? චීනයේ ජෛජව විවිධත්ව සංරක්‍ෂණ පදනමේ සහ ග්‍රීන් සංවර්ධන පදනමේ මහ ලේකම් ජිං ෆෙංෂෝ කියයි. සත්ව මාංශ වෙනුවෙන් විවිධ වර්ගයට අයත් සතුන් එකසිය දහයකගේ (110) මාංශ වෙළෙඳ පොළට යොදවන බවද 2007 වර්ෂයේදී චීනය ජාත්‍යන්තරයට අලෙවි කළ සත්ව මාංශ වෙනුවෙන් උපයා ගත් විදේශ විනිමය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හතක් හෙවත් ඇ.ඩො. හත්සියය (7,00,00,00,000) ඉක්මවා ඇතැයි වාර්තාවේ සඳහන්.
තම මිනිස් වර්ගයාගෙන්ම දෙකෝටියකට (200,00,000) මරු කැඳවූ සිද්ධියෙන් චීනය පාඩමක් ඉගෙන ගත්තේ නැතැයි මිචගන් සරසවියේ වෛද්‍ය පර්යේෂකයන්ගේ වාර්තාව අවධාරණය කර තිබේ.
මිනිස් පරිභෝජනයට නුසුදුසු සත්ව මාංශ අලෙවිය සම්බන්ධව පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ඕස්ටේලියාවේ ඇමැතිවරයකු වන ඬේවිඞ් ලිට්ල් ප්‍රවුඞ් කියයි.
අපි චීනයට තරයේ දැන්වූවා මිනිස් ආහාරවල සුරක්‍ෂිතතාව තහවුරු කරන ලෙසට. එසේ නොවුවහොත් මීට වඩා භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධවෙයි කියලා. ඒ නිසා සත්ව මාංශ අලෙවිය තහනම් කරන්න කියලා දැන්වූවා යැයි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේ කියයි.
වවුලන්ගේ සහ කබල්ලෑවන්ගේ මස් වෙළෙඳාම තහනම් කරන ලෙසට හොංකොං විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අංශය චීනයෙන් ඉල්ලා ඇත.
ජාත්‍යන්තර වෛද්‍ය විශේෂඥවරුන්, පරිසරවේදීන් සහ බහුවිධ සංවිධාන චීනයෙන් ඉල්ලන්නේ තම වර්ගයාටම (මානවයාටම) මරු කැඳවන සත්ව මාංශ වෙළෙඳාම නවත්වා දමන ලෙසටය. මේ ඉල්ලීම් ගැන චීනයේ විද්‍යායතනය පිළිතුරක්දී තිබේ.
ඒ මෙසේය.
සතුන් ජීවත්වෙන්නේ මිනිසුන් සඳහා විනා පයුරු පාසාන පැවැත්වීමට නොවේ.
(ANIMALS ARE LIVING FOR MAN NOT SHARING WITH MAN)

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගෝඩ්ෆාදර් එළියට එයි: කුඩු පාතාලය හිස ඔසවයි EXCLUSIVE

Next Post

කොරෝනා ගැන හරියටම කියපු අභිග්‍යාගෙන් තවත් භයානක අනාවැකියක්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.