• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කොකා-කෝලා වෙතින් කොවිඞ් සටනට මිලියන 130ක්

May 10, 2020
in Business
Reading Time: 1 min read
A A
කොකා-කෝලා වෙතින්  කොවිඞ් සටනට මිලියන 130ක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට විශාල අභියෝගයක් වන කොවිඞ් – 19 වසංගතය තුරන් කිරීම සඳහා දැවැන්ත අරගලයක නිරත වෙමින් සිටියි. රාජ්‍ය අංශය මේ වෙනුවෙන් දක්වමින් සිටින කැපවීමට තවත් අමතර ශක්තියක් වෙමින් රුපියල් මිලියන 130ක දායකත්වයක් ලබාදීමට කොකා-කෝලා සමාගම පෙරමුණට විත් තිබේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍ය කරන කොවිඞ්-19 පරීක්ෂණ උපකරණ කට්ටල ඇතුළු වෛද්‍ය උපකරණ ලබා දීමට කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය මෙම වසංගතය මැඩලීම සහ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් ගෙන යනු ලබන උත්සාහයන්ට කොකා-කෝලා සමාගමේ දායකත්වය විශාල පිටිවහලක් වන බව පැහැදිලිය.

විශේෂයෙන්ම කොවිඞ්-19 වෛරසයේ පැතිරීමත් සමග Lockdown කරන ප්‍රදේශවල ජීවත්වන ජනයාගේ ශාරීරික, මානසික හා සමාජීය යහපැවැත්ම ඉහළ නැංවීම පිළිබඳවද වගකීම් සහගත ව්‍යාපාරික ආයතනයක් ලෙස කොකා-කෝලා සමාගම සිය අවධානය යොමුකරන ලදී. මෙහිදී ශ්‍රී ලංකා රතුකුරුස සමාජය සමග සහයෝගීතාවයෙන් අසීරුතාවයන්ට මුහුණදී සිටින පවුල් වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, සනීපාරක්ෂක භාණ්ඩ සහ ප්‍රථමාධාර අවශ්‍යතා බෙදාදීමට කොකා-කෝලා සමාගම කටයුතු කළ අතර, කොවිඞ්-19 වෛරසයෙන් බේරීම සඳහා මෙන්ම මූලික ප්‍රථමාධාර පිළිබඳවද අවශ්‍ය දැනුවත්කිරීම් සිදුකරන ලදී.

SendShareShare
Previous Post

Huawei Nova 7i දැන් ශ්‍රී ලංකාවේ

Next Post

සෙලින්කෝ ලයිෆ් රුපියල් මිලියනයක අමතර ජීවිතාවරණයක් පිරිනමයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.