අසනීපයෙන් පසුවන හිටපු අමාත්‍ය සහ වත්මත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මතුගම හොරවල ඩැනිස්ටන් වත්තේ පිහිටි ඒ මහතාගේ නිෙවසට පැමිණ සුහද කතාබහක යෙදී සිටියේය.Sri Lanka Latest News
පසුගිය දිනවල කුමාර වෙල්ගම මහතා අසනීප වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා නැවත නිෙවසට පැමිණ විවේකීව පසුවන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පැරණි මිතුරාගේ සුවදුක් බැලීමට මෙසේ පැමිණි අතර, එහිදී දෙදෙනා බොහෝ වේලාවක් සුහද පිළිසඳරේ නිරත වූහ.












