• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

හච්, නිවසේ සිට වැඩ කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වයි

April 25, 2020
in Business
Reading Time: 1 min read
A A
හච්, නිවසේ සිට වැඩ කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහයෝගය දක්වයි
Share on WhatsAppShare on Facebook

කොවිඞ් – 19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා හච්, සිය පාරිභෝගිකයින් දැනුවත්ව තැබීමට මෙන්ම ඔවුන්ට නිවෙසේ සිට කාර්යාල කටයුතු පවත්වාගෙන යාමටද අවශ්‍ය සම්බන්ධතාවය දිගටම ලබා දීමට වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කරමින් තමන් මෙම රජයේ වැඩපිළිවෙළට සතුටින් සහයෝගය දක්වන බව සඳහන් කරයි.

මෙම වැඩපිළිවෙළෙහි පළමුවැන්න වශයෙන්, හච් සිය ග්‍රාහකයින්ට නිවෙස්වලින් බැහැර නොවී ජංගම සේවාවන්හි සහය ලබා ගැනීම සඳහා ජංගම දුරකතන ඇමතුම් සඳහා ණය මුදලක් පිරිනැමෙයි. අන්තර්ජාලය මගින් ජංගම දුරකතන සම්බන්ධතාව සඳහා මුදල් ගෙවීමට හච් වෙබ් අඩවිය ඔස්සේද, Hutch Self Care app මගින්ද පහසුකම සලසා ඇති අතර, හච් පාරිභෝගිකයින් සඳහා පිරිනැමෙන ඇමතුම් ණය මුදලද වැඩි කර තිබේ.

https(//online.hutch.lk/hopp/ යන හච් වෙබ් අඩවිය ඔස්සේ රීලෝඞ් හා බිල්පත් මගින් කෙරෙන සෑම මුදල් ගෙවීමක් සඳහාම, 10%ක බෝනස් දීමනාවක්ද පිරිනැමීමට කටයුතු කරමින් සිය ග්‍රාහකයින් දිරිමත් කිරීමටද හච් කටයුතු කරයි. මෙම දීමනාව, 2020 මාර්තු 31 දක්වා සෑම පෙර ගෙවුම් හා පසු ගෙවුම් පාරිභෝගිකයකු හටම ලබා ගත හැකිය.

SendShareShare
Previous Post

අලියාන්ස් ලංකා කොවිඩි-19ට එරෙහි සටනට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හා අත්වැල් බැඳගනී

Next Post

සජිත්ගෙ ජනසුවය හෝමාගම රෝහලටත් යයි (VIDEO)

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.